Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi Lyrics by Mervin Perera
Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi (මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි) is a Sinhala song sung by Mervin Perera. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi lyrics in Sinhala script (මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Mervin Perera |
| VIEWS | 27 |
| UPDATED |
Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi Lyrics
Me nagaraya ma oba munagashunu nagarayai
Me nagaraya ma oba ven kerunu nagarayai..
Vevu ivure diya ral pera sema bidenava
Nuga gas pela apa naetuvath thava dalulanava..
Sarasavi bima kandurallen ethara penenava
Obath ekka ayeth ehi yanna hitenava
Me nagaraya ma...
Oba athagena giya veediye a ha yanava
Singithi puta athangillaka elli enava..
E kaale paethu paethum yali sihi venava
Jeevithayama heenayekai kiya sithenava
Me nagaraya ma....මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි ගී පද
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..//
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
මේ නගරය මා...
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..//
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මේ නගරය මා....Related Songs and Tags
Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi LyricsMe Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi Lyrics Englishමේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයිමේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsMervin Perera ComposerPrema Keerthi De Alwis Lyricist