Katharaka thani wee Lyrics
“Kataraka thani vi oba yana ayuru peni peni” (කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී): Katharaka thani wee (කතරක තනි වී) lyrics, a Sinhala heartbreak song sung by Mervin Perera, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කතරක තනි වී ගී පද, and many know it simply as Kataraka thani.
| SONG | Katharaka thani wee |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 44 |
| UPDATED |
Katharaka thani wee Lyrics Singlish
Kataraka thani vi oba yana ayuru peni peni
Hima sila mudunata sitiyada mahada gini gani
Gimhanaya pemini ek thanama noma randi
Peminena duk peni rasa bava nosithunida lande
(Sanda nodanina namudu sandata eliya hiru geni
Oba nodanina namudu obata sevana mama vemi...//)
Senehasa hada thula uthura galanu deni deni
Thawa vimasana sirithata nihadama hinahemi
Kataraka thani vi....
(Visal thuru mudun pala netha nopipuna kekulu
Dasan detisa kumatada nathi vitha muva mukulu...//)
Gangak lesa gala vith nami nami daga vedi
Mageth depa sipaganu mana sihila sitata di
Kataraka thani vi....කතරක තනි වී ගී පද
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳී
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
(සඳ නොදනින නමුදු සඳට එළිය හිරු ගෙනි
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි...//)
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනි වී....
(විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු...//)
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී....Performances of Katharaka thani wee
Cover versions, live performances, and reality-show contestant performances of “Katharaka thani wee” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverNadeemal Perera Katharaka Thaniwi කතරක තනිවී Mervin Perera Cover with NaadaDaily Smirk
▶CoverKatharaka Thaniwee (කතරක තනිවී) - Sohan Perera Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverkatharaka thaniwee -Mervin Perera | කතරක තනි වී - මර්වින් පෙරේරාRD Entertainments
▶CoverKatharaka Thaniwee (කතරක තනිවී) - Rock Remake by @SLRockRaniRock Rani
▶CoverKatharaka Thaniwi (කතරක තනිවී) | Mervin Perera /cover by shehan tharukashehan tharuka
▶CoverKatharaka Thaniwi (කතරක තනිවී) | Sohan Perera | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverකතරක තනිවී | Katharaka Thaniwee - Reggae Version @ReggaeSaamiSLReggae Saami
▶CoverKatharaka Thani Vee - කතරක තනි වී Merwin Perera/PremakeerthiPremakeerthi Gee
▶Coverkatharaka thani wee ( cover song)Monaragala TV
▶CoverKatharaka Thaniwi (කතරක තනිවී) | Female VersionBee Note Studios
▶Coverකතරක තනිවී | නදීමාල් පෙරේරා | Katharaka Thaniwi | Cover By Nadeemal Perera | Song by Mervin PereraSri Lankan Beats
▶CoverNadeemal Perera - Katharaka Thaniwi-නදිමල් පෙරේරා -කතරක තනිවීSri Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katharaka thani wee LyricsKatharaka thani wee Lyrics Englishකතරක තනි වීකතරක තනි වී ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsPrema Keerthi De Alwis Lyricist


