Mudu Wadan Age Lyrics
“Mudu vadan aege sanasai hada avadi kara hengumam” (මුදු වදන් ඇගේ සනසයි හද අවදි කර හැඟුමම්): Mudu Wadan Age (මුදු වදන් ඇගේ) lyrics, a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mudu vadan, and in Sinhala it is මුදු වදන් ඇගේ ගී පද.
| SONG | Mudu Wadan Age |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mudu Wadan Age Lyrics Singlish
Mudu vadan aege sanasai hada avadi kara hengumam
Muthu dasan vathe piyumaka peti vilasa mama dakimi
Nil kaelum nethe pubudai mage sonduru lova paetum
Ae maedin aege hada thula mama ganimi nithi laegum
Mudu vadan aege sanasai hada avadi kara hengum
Siri kathak vilasa saepa sampath langa karannii
Dev duwak lesin suna sahanaya uda karannii
Yeheliyak vilasa mage duka saepa soyaa balannii
Mata mavak wage nirathuru unusuma gena ennii
Unusuma gena ennii
Mudu vadan aege ....
Ada hetath love aeimai maa lagin sitinnii
Mage sitha sanasa miyuru thepul pavasa lannii
Mage divi kathare sihilasa saenasuma gena dennnii
Mage hadavatha gaehena raavaya ae handunannii
Nithi ae handunannii
Mudu vadan aege ........මුදු වදන් ඇගේ ගී පද
මුදු වදන් ඇගේ සනසයි හද අවදි කර හැඟුමම්
මුතු දසන් වතේ පියුමක පෙති විලස මම දකිමි
නිල් කැලුම් නෙතේ පුබුදයි මගේ සොඳුරු ලොව පැතුම්
ඒ මැදින් ඇගේ හද තුල මම ගනිමි නිති ලැගුම්
මුදු වදන් ඇගේ සනසයි හද අවදි කර හැඟුම්
සිරි කතක් විලස සැප සම්පත් ළඟා කරන්නී
දෙව් දුවක් ලෙසින් සුන සහනය උදා කරන්නී
යෙහෙළියක් විලස මගේ දුක සැප සොයා බලන්නී
මට මවක් වගේ නිරතුරු උණුසුම ගෙන එන්නී
උණුසම ගෙන එන්නී
මුදු වදන් ඇගේ ....
අද හෙටත් ලොවේ ඇයිමයි මා ළගින් සිටින්නී
මගේ සිත සනසා මියුරු තෙපුල් පවසා ලන්නී
මගේ දිවි කතරේ සිහිලස සැනසුම ගෙන දෙන්නී
මගේ හදවත ගැහෙනා රාවය ඇය හඳුනන්නී
නිති ඇය හඳුනන්නී
මුදු වදන් ඇගේ ........
Related Songs and Tags
Mudu Wadan Age LyricsMudu Wadan Age Lyrics Englishමුදු වදන් ඇගේමුදු වදන් ඇගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics