Sandewe gan ime Lyrics
“Sandawe gan ime” (සැන්දෑවේ ගං ඉමේ), Sandewe gan ime (සැන්දෑවේ ගං ඉමේ) lyrics: a Sinhala heartbreak song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සැන්දෑවේ ගං ඉමේ ගී පද, and many know it simply as Sandawe gan.
| SONG | Sandewe gan ime |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sandewe gan ime Lyrics Singlish
Sandawe gan ime
Me yame paluwe
Iware degoda thala
Shoka nadi paavi
Ae namen aedi giyawe
Wedana maruthe
Wedana maruthe
Randu wevi un same
Hada ale horen kiyalala
Onchille denna
Geyi midule unna
Malwaram gi gayu da
Ko eda adare
Ko eda adare
Sandawe gan ime...
Ranchu gesi landu kone
Lipa molawa walan thiyala
Sellam bath iwva
Sellam geyi denna
Ran mala gela dala
Ae giya wenwela
Ae giya wenwela
Sandawe gan ime...සැන්දෑවේ ගං ඉමේ ගී පද
සැන්දෑවේ ගං ඉමේ
මේ යාමේ පාළුවේ
ඉවුරේ දෙගොඩ තලා
ශෝක නදී පාවී
ඈ නාමෙන් ඇදී ගියාවේ
වේදනා මාරුතේ
වේදනා මාරුතේ
රණ්ඩු වෙවී උන් සමේ
හද ආලේ හොරෙන් කියාලා
ඔන්චිල්ලේ දෙන්නා
ගෙයි මිදුලේ උන්නා
මල්වාරම් ගී ගැයු දා
කෝ එදා ආදරේ
කෝ එදා ආදරේ
සැන්දෑවේ ගං ඉමේ...
රංචු ගැසී ළඳු කොනේ
ළිප මොලවා වළං තියාලා
සෙල්ලම් බත් ඉව්වා
සෙල්ලම් ගෙයි දෙන්නා
රන් මාලා ගෙල දාලා
ඈ ගියා වෙන්වෙලා
ඈ ගියා වෙන්වෙලා
සැන්දෑවේ ගං ඉමේ...
Related Songs and Tags
Sandewe gan ime LyricsSandewe gan ime Lyrics Englishසැන්දෑවේ ගං ඉමේසැන්දෑවේ ගං ඉමේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics