Mata Pin Nathinam Lyrics
“Mata pin nathinam kumata hadala” (මට පින් නැතිනම් කුමට හඩාලා), Mata Pin Nathinam (මට පින් නැතිනම්) lyrics: a Sinhala heartbreak song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මට පින් නැතිනම් ගී පද.
| SONG | Mata Pin Nathinam |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Mata Pin Nathinam Lyrics Singlish
Mata pin nathinam kumata hadala
Oba atha gannata ada dawase
Viraha vedana melesa vidinnata
Hamunowemu sasarina sasare
Pathana a de kandulak vi nam
Iranama vi giya divi gamane //
Sada rakinnata itiriwa aeththe
Kandulai mage jeevitha arane
Mata pin nathi nam ........
Hada susum la therapena sitivili
Ketikara gannam hada pathule //
Nopipi kusum kan supipiyan heta
Soduriye obe jeevitha arane
Mata pin nathi nam ..........මට පින් නැතිනම් ගී පද
මට පින් නැතිනම් කුමට හඩාලා
ඔබ අත ගන්නට අද දවසේ
විරහා වේදනා මෙලෙස විඳින්නට
හමුනොවෙමු සසරින් සසරේ
පතාන ආ දේ කඳුළක් වී නම්
ඉරණම වී ගිය දිවි ගමනේ //
සදා රකින්නට ඉතිරිව ඇත්තේ
කඳුළයි මගේ ජීවිත අරණේ
මට පින් නැති නම් ........
හඩා සුසුම් ලා තෙරපෙන සිතිවිලි
කැටිකර ගන්නම් හද පතුලේ //
නොපිපි කුසුම් කැන් සුපිපීයන් හෙට
සොඳුරියේ ඔබේ ජීවිත අරණේ
මට පින් නැති නම් ..........
Performances of Mata Pin Nathinam
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Pin Nathinam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Pin Nathinam LyricsMata Pin Nathinam Lyrics Englishමට පින් නැතිනම්මට පින් නැතිනම් ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics
