Denetha Hamu Wewa Lyrics
“Denetha hamuwewa dineka sansare” (දෙනෙත හමුවේවා දිනෙක සංසාරේ), Denetha Hamu Wewa (දෙනෙත හමුවේවා) lyrics: a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Denetha hamuwewa, and in Sinhala it is දෙනෙත හමුවේවා ගී පද.
| SONG | Denetha Hamu Wewa |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Denetha Hamu Wewa Lyrics Singlish
Denetha hamuwewa dineka sansare
Kadulu kathare nonimi gamane
Wodanawo binda dama //
Vasanawan e sina ala raja dahane
Palu wijithe ra andure
Saumya sanda paya
Ege sinaha wewa
Denetha hamuwewa .........
Premaneeyayi jeewithe nari wu rajini
Deha warune na ladune
Kawaka netha liyawee
Sada mage wewa
Denetha hamuwewa ....දෙනෙත හමුවේවා ගී පද
දෙනෙත හමුවේවා දිනෙක සංසාරේ
කඳුළු කතරේ නොනිමි ගමනේ
වොදනාවෝ බිඳ දමා //
වාසනාවන් ඒ සිනා ආල රජ දහනේ
පාළු විජිතේ රෑ අඳුරේ
සෞම්‍ය සඳ පායා
ඇගේ සිනහා වේවා
දෙනෙත හමුවේවා .........
ප්‍රේමනීයයි ජීවිතේ නාරි වූ රැජිණි
දේහ වරුණේ නෑ ළදුනේ
කවක නැත ලියවී
සදා මගේ වේවා
දෙනෙත හමුවේවා ....
Performances of Denetha Hamu Wewa
Cover versions, live performances, and reality-show contestant performances of “Denetha Hamu Wewa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Denetha Hamu Wewa LyricsDenetha Hamu Wewa Lyrics Englishදෙනෙත හමුවේවාදෙනෙත හමුවේවා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics

