Oba dedunna akasaye Lyrics by Mervin Perera
Oba dedunna akasaye (ඔබ දේදුන්න ආකාසයේ) is a Sinhala song sung by Mervin Perera. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Oba dedunna akasaye lyrics in Sinhala script (ඔබ දේදුන්න ආකාසයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba dedunna akasaye |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 25 |
| UPDATED |
Oba dedunna akasaye Lyrics
Oba dedunna akasaye
Anda thaba yana tek with bala
Eya sedenna wehi mekule
Sangi hamba emi kandulal sala
Oba dedunna akasaye
Sulange nalawa
Pera se enawa
Oba ma kalamba
Kimado yanne norandi gala//
Oba dedunna akasaye...
Gagane piyamba
Kedali noamba
Oba a giya da
Sita ma inne umathu wela//
Oba dedunna akasaye...
Oba mal wilaki
Ma ehi malaki
Suwandin kalathi
Yamu peenanna diyawel sala//
Oba dedunna akasaye...ඔබ දේදුන්න ආකාසයේ ගී පද
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ
සුළඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා//
ඔබ දේදුන්න ආකාසයේ...
ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා//
ඔබ දේදුන්න ආකාසයේ...
ඔබ මල් විලකි
මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා//
ඔබ දේදුන්න ආකාසයේ...Performances of Oba dedunna akasaye
Cover versions, live performances, and reality-show contestant performances of “Oba dedunna akasaye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ) - Amal Perera | Jaana - ජාන | Hiru TVJaana
▶CoverOba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ) - EDM Cover By @RockMaaliRock Maali මාලි
▶CoverOba Dedunna Akasaye - ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරාSandakelum Wijekoon
▶CoverOba Dedunna Aakasaye - ඔබ දේදුන්න ආකාසයේPremakeerthi Gee
▶CoverOba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ) | Roshan Pilapitiya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverOba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ) | Roshan Pilapitiya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverඔබ දේදුන්න ආකාසයේ / Oba Dedunna Akasaye (cover)Lahiru Wijesinghe
▶Coverඔබ දේදුන්න ආකාසයේ - Oba Dedunna AkasayeDammike
▶CoverOba Dedunna Akasaye - ඔබ දේදුන්න ආකාසයේ - Female Cover by Gee RockyGee Rocky
▶CoverOba Dedunna Akasaye - Mervin PereraSL Songs
▶Coverඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා(Oba Dedunna Akasaye-Mervin Perera)සින්දු පොත - Sindu Potha
▶CoverOba Dedunna Akasaye – Remix Rock Cover (ඔබ දේදුන්න ආකාසයේ)Remix Song Cloud
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba dedunna akasaye LyricsOba dedunna akasaye Lyrics Englishඔබ දේදුන්න ආකාසයේඔබ දේදුන්න ආකාසයේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsPrema Keerthi De Alwis Lyricist

