Ma sanasa

Song Details: Singer & Composer Information
Ma sanasa Lyrics in Sinhala (මා සනසා ගී පද) and English by Mervin Perera, written by K.D.K.Dharmawardhena and composed by Punyasiri Mahawatta. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma sanasa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
908

Ma sanasa Lyrics

Ma sanasa ma nalava
Suranganavak hemin avilla hade lagum ayadiyi
Suranganavak hemin avilla hade lagum ayadiyi

Vithak madhu pera genalla suran ravatala
Asak ingimara ragum pa muwata ya kala //
Hangum therapila do hasun musa vela
Sihina lowaka pawe sandun sihila yawe

Ma sanasa ma nalava...

Rayak nidimara saragi lavan vehesila
Yalith ena thura surangi hidimi maga bala //
Hetath sanda uda wi rayak paminila
Sihina lowata yawe suranga ma soyawi

Ma sanasa ma nalava...

මා සනසා ගී පද

මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා //
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ

මා සනසා මා නළවා...

රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා //
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී

මා සනසා මා නළවා...

Frequently Asked Questions

Who sang Ma sanasa?

Mervin Perera performed Ma sanasa. Mervin Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ma sanasa lyrics?

The lyrics for Ma sanasa were written by K.D.K.Dharmawardhena. K.D.K.Dharmawardhena is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ma sanasa?

Punyasiri Mahawatta composed the music for Ma sanasa. Punyasiri Mahawatta is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ma sanasa complete lyrics?

You can find the complete Ma sanasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma sanasa?

Ma sanasa has been viewed 908 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා සනසා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා සනසා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma sanasa LyricsMa sanasa Song LyricsMa sanasa Lyrics Englishමා සනසා Lyricsමා සනසා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsPerera Song LyricsPunyasiri Mahawatta ComposerK.D.K.Dharmawardhena Lyricist
Comments & Discussion

Share your thoughts about "Ma sanasa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ma sanasa" by Mervin Perera

Song Video