Sanda midulata enawa Lyrics by Mervin Perera
Sanda midulata enawa (සඳ මිදුලට එනවා) is a Sinhala song sung by Mervin Perera. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Sanda midulata enawa lyrics in Sinhala script (සඳ මිදුලට එනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda midulata enawa |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 444 |
| UPDATED |
Sanda midulata enawa Lyrics
Sanda midulata enawa
Aeage watha sihiwenawa
Sanda wathure nalawa sathapaa
Aeya rae eliye saengawi yanawa
Aeya rae eliye saengawi yanawa
Aae inne sanda raenuwe
Maa inne mage lokaye
Aae inne sanda raenuwe
Maa inne mage lokaye
Aetata aae yaawi seeteta rae wewi
Maa mehi thaba paaluwe
Maa mehi thaba paaluwe
Sanda midulata enawa...
Paayanna yali me lease
Saahenna mathu jeewithe
Paayanna yali me lease
Saahenna mathu jeewithe
Rae tharu paayawi ae tharu dilisevi
Aae neth sala aa lease
Aae neth sala aa lease
Sanda midulata enawa...සඳ මිදුලට එනවා ගී පද
සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා//
ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ
සඳ මිදුලට එනවා...
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ
සඳ මිදුලට එනවා...//Performances of Sanda midulata enawa
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda midulata enawa” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowArun Jeromy - Sanda Midulata Enawa (සඳ මිදුලට එනවා) | Blind Auditions | The Voice Sri LankaArun Jeromy
▶Reality ShowAchintha Shakthi | Sanda Midulata Enawa (සඳ මිදුලට එනවා) | Blind Auditions | The Voice Sri LankaAchintha Shakthi
▶Reality ShowSanda Midulata Enawa (සඳ මිදුලට එනවා) | Pathum Dilhara | Hiru Star Season 05Pathum Dilhara
▶Reality ShowSanda Midulata Enawa (සඳ මිදුලට එනවා) | Pathum Dilhara | Hiru Star Season 05Pathum Dilhara
▶Reality ShowSanda Midulata Enawa - සඳ මිදුලට එනවා | Namal Andarage | Hiru Star - Season 04 | EPISODE 05Namal Andarage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda midulata enawa LyricsSanda midulata enawa Lyrics Englishසඳ මිදුලට එනවාසඳ මිදුලට එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsPrema Keerthi De Alwis Lyricist