Nilupul Yuwale Rathu Thol Sangale Lyrics by Mervin Perera
Nilupul Yuwale Rathu Thol Sangale (නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ) is a Sinhala song sung by Mervin Perera. This page presents the Nilupul Yuwale Rathu Thol Sangale lyrics in Sinhala script (නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nilupul Yuwale Rathu Thol Sangale |
|---|---|
| SINGER | Mervin Perera |
| VIEWS | 139 |
| UPDATED |
Nilupul Yuwale Rathu Thol Sangale Lyrics
Nilupul yuwale rathu thol sangale
Thewaru sene musuwee adee
Ma sirure welee.. ma sirure welee
Galana gange maga ahura
Weta kotu badinu nohe
Sulanga wadee mera nosalee
Nohandai malawi kule
Pem suwada kisida mekee noye pawee yawee susum
Nilupul yuwale rathu thol....
Dawasa pura guwane sara
Basa yai adili kara
Siyasa pura nidi nolaba
Oba langa rendemi lande
Pem suwada kisida mekee noye pawee yawee susum
Nilupul yuwale rathu thol....
Ma sirure welee.. ma sirure weleeනිලුපුල් යුවලේ රතු තොල් සඟලේ ගී පද
නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ
තැවරූ සෙනේ මුසුවී ඇදී
මා සිරුරේ වෙලී.. මා සිරුරේ වෙලී
ගලන ගඟේ මග අහුරා
වැට කොටු බඳිනු නොහේ
සුළඟ වැදී මෙර නොසැලේ
නොහඬයි මලවී කුලේ
පෙම් සුවඳ කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම්
නිලුපුල් යුවලේ රතු තොල්....
දවස පුරා ගුවනෙ සරා
බැස යයි ඇදිලි කරා
සියස පුරා නිදි නොලබා
ඔබ ලඟ රැඳෙමි ලඳේ
පෙම් සුවඳ කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම්
නිලුපුල් යුවලේ රතු තොල්....
මා සිරුරේ වෙලී.. මා සිරුරේ වෙලීRelated Songs and Tags
Nilupul Yuwale Rathu Thol Sangale LyricsNilupul Yuwale Rathu Thol Sangale Lyrics Englishනිලුපුල් යුවලේ රතු තොල් සඟලේනිලුපුල් යුවලේ රතු තොල් සඟලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics