Landak Landak Dutumi Landak Lyrics
“Ladak ladak dutimi ladak” (ලඳක් ළඳක් දුටිමි ළඳක්), Landak Landak Dutumi Landak (ලඳක් ළඳක් දුටිමි ළඳක්) lyrics: a Sinhala love song sung by Mervin Perera, with words by K.A.W. Perera and music by Greshan Ananda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලඳක් ළඳක් දුටිමි ළඳක් ගී පද, and many know it simply as Ladak ladak.
| SONG | Landak Landak Dutumi Landak |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | K.A.W. Perera |
| COMPOSER | Greshan Ananda |
| CATEGORY | Love Songs |
| VIEWS | 111 |
| UPDATED |
Landak Landak Dutumi Landak Lyrics Singlish
Ladak ladak dutimi ladak
Lassana ladak haa haa
Lassana ladak
Sudata sude hahaa gavuma andan
His vasmak sudata sudai
Nethang balum sitha popiyai
Ira handa mihikatha nalavai
Ae dakumen hada senase
Debama sala ingi paamin
Mudu thepulin maa sanasai
Bambaru adena mal yahanaki
Andura nasana ran pahanaki
Ae dakumen hada senase
Gangaki amaa sisila genaa
Mahada dinu omarilathaa
Komala sinaa nuraa balum
Mahada rendunu sonduru liyaki
Ae dakumen hada senaseලඳක් ළඳක් දුටිමි ළඳක් ගී පද
ලඳක් ළඳක් දුටිමි ළඳක්
ලස්සන ළඳක් හා හා
ලස්සන ළඳක්
සුදට සුදේ හහා ගවුම ඇඳන්
හිස් වැස්මක් සුදට සුදයි
නෙතඟ බැලුම් සිත පොපියයි
ඉර හඳ මිහිකත නලවයි
ඈ දැකුමෙන් හද සැනසේ
දෙබැම සලා ඉඟි පාමින්
මුදු තෙපුලින් මා සනසයි
බඹරු ඇදෙන මල් යහනකි
අඳුර නසන රන් පහනකි
ඈ දැකුමෙන් හද සැනසේ
ගඟකි අමා සිසිල ගෙනා
මහද දිනූ ඔමරිලතා
කොමළ සිනා නුරා බැලුම්
මහද රැඳුනු සොඳුරු ලියකි
ඈ දැකුමෙන් හද සැනසේPerformances of Landak Landak Dutumi Landak
Cover versions, live performances, and reality-show contestant performances of “Landak Landak Dutumi Landak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Landak Landak Dutumi Landak LyricsLandak Landak Dutumi Landak Lyrics Englishලඳක් ළඳක් දුටිමි ළඳක්ලඳක් ළඳක් දුටිමි ළඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsGreshan Ananda ComposerK.A.W. Perera Lyricist
