Suwandathi Kusumaka Susinidu Lyrics by Mervin PereraNeela Wickramasinghe
Suwandathi Kusumaka Susinidu (සුවඳැති කුසුමක සුසිනිඳු) is a Sinhala song sung by Mervin Perera and Neela Wickramasinghe. The lyrics were written by Linus Mendis, and the music is composed by Stanly Pieris. This page presents the Suwandathi Kusumaka Susinidu lyrics in Sinhala script (සුවඳැති කුසුමක සුසිනිඳු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwandathi Kusumaka Susinidu |
|---|---|
| SINGER | Mervin Perera, Neela Wickramasinghe |
| LYRICIST | Linus Mendis |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 150 |
| UPDATED |
Suwandathi Kusumaka Susinidu Lyrics
Suwandethi kusumaka susinindu peti matha suwaya veni
Obe hada thula mata sihilasa senasuma athiya nithi
Ukulaka nelavena bilindaku lesa thurule hidimi
Mulu lova mata atha obe langa sitha suwa yahane nidi
Mage sitha sanasana ulpatha veni
Obe sina rali
Deka mama pibidemi pura sanda dutu
Konda kekulu meni
Mage hada pinavana obe neth
Pavasana rahasa deni
Pana nala athi thuru thani raka
Sahanaya sathuta demi
Suwandethi kusumaka...සුවඳැති කුසුමක සුසිනිඳු ගී පද
සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ හිඳිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි
මගෙ සිත සනසන උල්පත වැනි
ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුර සඳ දුටු
කොඳ කැකුළු මෙනි
මගෙ හද පිනවන ඔබෙ නෙත්
පවසන රහස දැනි
පන නළ ඇති තුරු තනි රැක
සහනය සතුට දෙමි
සුවඳැති කුසුමක...Performances of Suwandathi Kusumaka Susinidu
Cover versions, live performances, and reality-show contestant performances of “Suwandathi Kusumaka Susinidu” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSuwandeathi Kusumaka - Neela Wickramasinghe & Mervin PereraRajitha Jayamini Withanachchi
▶CoverSuwandathi Kusumaka සුවඳැති කුසුමක Neela Wickramasinghe / Mervin Perera - 7rm songs7rm Songs
▶CoverSuwadathi Kusumaka, සුවඳැති කුසුමක, Neela Wikramasinha and Mervin PereraNadee Nisansala
▶CoverNeela Wickramasinghe & Mervin Perera ...Suvandethi kusumaka....(සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත)Aparna Gamage
▶Coverසුවඳැති කුසුමක සුසිනිදු පෙති මත සුවය වැනී - Neela Wickramasinghe & Mervin PereraLali Creations
▶CoverSuwadethi Kusumaka - සුවඳැති කුසුමක - Mervin Perera + Neela WickramasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSuwandethi Kusumaka...COVERThushari Weerasinghe
▶Coverසුවඳැති කුසුමක - Suwandethi Kusumaka - Neela Wickramasinghe, Mervin Pereraගේය පද රස
▶Coverසුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත. SUWADETHI KUSUMAKA SUSINIDU PETHI MATHA.Sudarshani Kumari Cover songs
▶Coverසුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත On smooth slices In a fragrant flowerතාල I STUDIO 6
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwandathi Kusumaka Susinidu LyricsSuwandathi Kusumaka Susinidu Lyrics Englishසුවඳැති කුසුමක සුසිනිඳුසුවඳැති කුසුමක සුසිනිඳු ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsStanly Pieris ComposerLinus Mendis Lyricist
