Ma Nethu Dale Lyrics
“Ma nethu dale oba siravi” (මා නෙතු දැලේ ඔබ සිරවී), Ma Nethu Dale (මා නෙතු දැලේ) lyrics: a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා නෙතු දැලේ ගී පද.
| SONG | Ma Nethu Dale |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Ma Nethu Dale Lyrics Singlish
Ma nethu dale oba siravi
Oya hada naesu dinaya priye mata
Kalpaya sathuta sene
Oya ruva nudutuwa dinata priye mata
Kalpaya vilasa dane
Muhune sina rali lalitha muwagata
Nelumpiyallen awadado
Molakati daethata otharah sihilasa
Sanda rallan edilawa wadado
Ma nethu dale ...
Anjana suwandak jeewitha badunen
Kasthuri atharin perunado
Nuwananga balmata boda mal sangave
Iradatu tharuwen awadado
Ma nethu daleමා නෙතු දැලේ ගී පද
මා නෙතු දැලේ ඔබ සිරවී
ඔය හඩ නෑසූ දිනය ප්‍රියේ මට
කල්පය සතුට සෙනේ
ඔය රුව නුදුටුව දිනට ප්‍රියේ මට
කල්පය විලස දැනේ
මුහුණේ සිනා රැලි ලාලිත මුවගට
නෙළුම්පියල්ලෙන් ආවාදෝ
මොලකැටි දෑතට ඔතරහ් සිහිලස
සඳ රැල්ලෙන් ඇදිලා වාදෝ
මා නෙතු දෑලේ .....
අංජන සුවඳක් ජීවිත බදුනෙන්
කස්තුරි අතරින් පෙරුනාදෝ
නුවනඟ බැල්මට බොඳ මල් සැඟවේ
ඉරඩටු තරුවෙන් ආවාදෝ
මා නෙතු දැලේ
Performances of Ma Nethu Dale
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Nethu Dale” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Nethu Dale LyricsMa Nethu Dale Lyrics Englishමා නෙතු දැලේමා නෙතු දැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics

