Mage Athithaya Namathi Lyrics
“Mage atheethaya namathi pothe” (මගේ අතීතය නමැති පොතේ): Mage Athithaya Namathi (මගේ අතීතය නමැති) lyrics, a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Mage atheethaya, and in Sinhala it is මගේ අතීතය නමැති ගී පද.
| SONG | Mage Athithaya Namathi |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Mage Athithaya Namathi Lyrics Singlish
Mage atheethaya namathi pothe
Pitu peralena vita himin sare
Netha adarayak obata wage
Pudala kenekuta thawat nage
Kulundul senehasa vihirunu ma hada
Aithiya aeththe obata thamai
Noindul kusumaka mee bindu wage
Rasaya vidiya yuthu oba thamai
Pivithuru senehasa gemburui oba vetha
Eya mihirak mata nisi gena eyai
Biya seka palawa so duka durala
Enu mana landune ma obemai
Mage atheethaye ........මගේ අතීතය නමැති ගී පද
මගේ අතීතය නමැති පොතේ
පිටු පෙරලෙන විට හිමින් සැරේ
නැත ආදරයක් ඔබට වගේ
පුදලා කෙනෙකුට තවත් නගේ
කුලුඳුල් සෙනෙහස විහිරුණු මා හද
අයිතිය ඇත්තේ ඔබට තමයි
නොඉඳුල් කුසුමක මී බිඳු වාගේ
රසය විදිය යුතු ඔබ තමයි
පිවිතුරු සෙනෙහස ගැඹුරුයි ඔබ වෙත
එය මිහිරක් මට නිසි ගෙන එයි
බිය සැක පලවා සෝ දුක දුරලා
එනු මැන ළඳුනේ මා ඔබෙමයි
මගේ අතීතයේ ........
Related Songs and Tags
Mage Athithaya Namathi LyricsMage Athithaya Namathi Lyrics Englishමගේ අතීතය නමැතිමගේ අතීතය නමැති ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics