Sanda Apa Langata Wela Lyrics by Mervin Perera
Sanda Apa Langata Wela (සඳ අප ලඟට වෙලා) is a Sinhala song sung by Mervin Perera. This page presents the Sanda Apa Langata Wela lyrics in Sinhala script (සඳ අප ලඟට වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Apa Langata Wela |
|---|---|
| SINGER | Mervin Perera |
| VIEWS | 77 |
| UPDATED |
Sanda Apa Langata Wela Lyrics
Sanda apa langata welaa... tharumal kinithi salaa...
Oba maa langata welaa... siti ee mohotha mathakado...
Sihina kodewu puraa... mal suwada sihila uraa...
Mada pawana pemina rendilaa... apa dedena wasaa unna...
Mathaka pothe pitu athare... obage sathuta andilaa...
Apata horaa lowata horaa... sandath hinahuna...
Sanda apa langata welaa...
Thambara kekulu handaa... yali senin sinaa sunaa...
Bingu thudaka riduma iwasa... nethu yuwala wasee thibuna...
Sathuta dara nisala wuna... suwada susum danuna
Apata horaa lowata horaa... sandath hinahuna...
Sanda apa langata welaa...සඳ අප ලඟට වෙලා ගී පද
සඳ අප ලඟට වෙලා...තරුමල් කිනිති සලා...
ඔබ මා ලඟට වෙලා...සිටි ඒ මොහොත මතකදෝ...//
සිහින කොදෙව් පුරා...මල් සුවඳ සිහිල උරා...
මද පවන පැමිණ රැඳිලා...අප දෙදෙන වසා උන්නා...
මතක පොතේ පිටු අතරේ...ඔබගෙ සතුට ඇඳිලා...
අපට හොරා ලොවට හොරා...සඳත් හිනැහුනා...
සඳ අප ලඟට වෙලා...
තඹර කැකුළු හඬා...යළි සැනින් සිනා සුනා...
බිඟු තුඩක රිදුම ඉවසා...නෙතු යුවල වැසී තිබුනා...
සතුට දරා නිසල වුනා...සුවඳ සුසුම් දැනුනා
අපට හොරා ලොවට හොරා...සඳත් හිනැහුනා...
සඳ අප ලඟට වෙලා...Performances of Sanda Apa Langata Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Apa Langata Wela” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶Coverසඳ අප ලඟට වෙලා..Sanda Apa Langata Wela ~ Mervin Perera ~Dedunu Tennakoon
▶CoverSanda Apa Langata Wela - සඳ අප ළඟට වෙලාHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverSanda apa langata wela - Asindu NimeshaAsindu Nimesha
▶CoverSanda Apa Langata Wela by Mervin PereraSL Music Legends
▶CoverSanda apa langata wela - heart touching song / සඳ අප ලඟට වෙලා,Hemal Withanage
▶CoverSanda Apa Langata Wela | COVER | Ma Nowana Mama | Nadeemal Perera | සඳ අප ලඟට වෙලා | Ahamu VindimuAhamu Vindimu
▶Coverසඳ අප ලඟට වෙලා | Sanda apa lagata wela | වාව් TVAnu Official Youtube Channel
▶CoverSanda apa langata wela …original Artist -Mervin PereraManjarie Pathirana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Apa Langata Wela LyricsSanda Apa Langata Wela Lyrics Englishසඳ අප ලඟට වෙලාසඳ අප ලඟට වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics
