Ma Dura Athaka Lyrics by Mervin Perera
Ma Dura Athaka (මා දුර ඈතක) is a Sinhala song sung by Mervin Perera. This page presents the Ma Dura Athaka lyrics in Sinhala script (මා දුර ඈතක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Dura Athaka |
|---|---|
| SINGER | Mervin Perera |
| VIEWS | 12 |
| UPDATED |
Ma Dura Athaka Lyrics
Ma dura aethak yathai sitha
Oba mehi thanivi aethai sitha
Sovin thaevii lathaevii hidimin
Nilmini neth yuga bonda nokaranu maena //
Obagen venvi samugena yannata mata diriyak naetha
Enamudu sonduriya apa divi raekumata ma ehi ya yuththe
Obe miyuru bas kala kii deval eda therapi aeththae
Idak labunu vita liya evannam visthara e paeththae
Ma dura aethak .....
Adin pasuva haa anduru agaadheka nirathuru thani venava
Obe suvanda ma hadhavath aranae pamanak thani venava
Oba thanikara daa venvi yana muth hadhavatha vaelapenava
Kisiyam davasak ma miniseku vii yali oba vetha enava
Ma dura aethak..........මා දුර ඈතක ගී පද
මා දුර ඈතක යතැයි සිතා
ඔබ මෙහි තනිවී ඇතැයි සිතා
සොවින් තැවී ලතැවී හිදිමින්
නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන //
ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට මට දිරියක් නැත
එනමුදු සොඳුරිය අප දිවි රැකුමට මා එහි යා යුත්තේ
ඔබේ මියුරු බස් කල කී දේවල් එද තෙරපී ඇත්තේ
ඉඩක් ලැබුණු විට ලියා එවන්නම් විස්තර ඒ පැත්තේ
මා දුර ඈතක .....
අදින් පසුව හා අඳුරු අගාධෙක නිරතුරු තනි වෙනවා
ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් තනි වෙනවා
ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැළපෙනවා
කිසියම් දවසක මා මිනිසෙකු වී යළි ඔබ වෙත එනවා
මා දුර ඈතක..........
Performances of Ma Dura Athaka
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Dura Athaka” on YouTube.
Cover Versions · 12
▶CoverBala Hidimi Dura Athaka Ai Oba බලා හිදිමි දුර ඈතක ඇයි ඔබ | Neela Wickramasingheranhen සංගීත තෝතැන්න
▶CoverMa Dura Athaka |Isuruloku hettiarachchi| මම දුර ඈතක යතැයි සිතා |ඉසුරු ලොකු හෙට්ටිආරච්චිTNL Tv
▶Coverමා දුර ඈතක යතැයි සිතා | Ma Dura Ethaka | Bandi Hettige | Mervin PereraMUSIC SEVEN
▶CoverBala Hindimi Dura Athaka (බලා හිඳමි දුර ඈතක) - Neela WickramasingheLanka Hits
▶CoverMervin perera - මා දුර ඈතක යතැයි සිතා...Nuwan De silva
▶Coverබලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ - BALA HIDIMI DURA ATHAKA AYI OBA - Cover by Aso JayasingheASO Jayasinghe
▶CoverBala Hindimi Dura බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ -DUSHANTHA DINESH
▶CoverBala hidimi dura athakai oba -Neela Wickramasinghe - බලා හිදිමි දුර ඈතක ඇයි ඔබKushan Kumara
▶Coverබලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ......Maheshini Ranatunge
▶Coverබලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ,මා රදවා පියවර මැන්නේ. MALA HINDIMI DURA.Sudarshani Kumari Cover songs
▶CoverMa Dura Athaka_Mervin PereraSayuri Mandira
▶CoverMa Dura Athaka Hadawatha Kiya- KevinKevin Jaldin
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Dura Athaka LyricsMa Dura Athaka Lyrics Englishමා දුර ඈතකමා දුර ඈතක ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics