Pabasara Ran Pabalu Lyrics by Mervin Perera
Pabasara Ran Pabalu (පබසර රන් පබළු) is a Sinhala song sung by Mervin Perera. This page presents the Pabasara Ran Pabalu lyrics in Sinhala script (පබසර රන් පබළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pabasara Ran Pabalu |
|---|---|
| SINGER | Mervin Perera |
| VIEWS | 104 |
| UPDATED |
Pabasara Ran Pabalu Lyrics
Pabasara ran pabalu minimuthu kan opalu
Raja kirulu agaya nathe
Obe hada mal uyane nalavena mal pavane
Dilidu pale eliya athe
Ganga basa e sayura bala
Hiru hinaha neluma nela
Netha sitha ha ekathu vela
Oba dakumin umathu vela
Pabasara ran pabalu....
Kaluvara ra ralu ahase
Tharu vela ha ada sanda se
Nopirunu me sithata mage
Oba gena eyai sathuta age
Pabasara ran pabalu....පබසර රන් පබළු ගී පද
පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ
රජ කිරුළු අගය නැතේ
ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ
දිළිදු පැලේ එළිය ඇතේ
ගඟ බැස ඒ සයුර බලා
හිරු හිනැහේ නෙළුම නෙලා
නෙත සිත හා එකතු වෙලා
ඔබ දැකුමින් උමතු වෙලා
පබසර රන් පබළු....
කළුවර රෑ රළු අහසේ
තරු වැල හා අඩ සඳ සේ
නොපිරුණු මේ සිතට මගේ
ඔබ ගෙන එයි සතුට අගේ
පබසර රන් පබළු....Performances of Pabasara Ran Pabalu
Cover versions, live performances, and reality-show contestant performances of “Pabasara Ran Pabalu” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverPabasara Ran Pabalu - පබසර රන් පබළු (Mervin Perera - මර්වින් පෙරේරා )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶Coverපබසර රන් පබළු | Sinhala Reggae Cover – Mervin Perera | ZionZion
▶Coverපබසර රන් පබළු සශිකා නිසංසලා Pabasara Ran Pabalu Shashika Nisansala ස්පර්ශ SparshaSRI Sindu
▶CoverPabasara Ran Pabalu - පබසර රන් පබළු Merwin Perera/Premakeerthi de AlwisPremakeerthi Gee
▶Coverපබසර රන් පබළු (Pabasara Ran Pabalu) Cover by Yellow BeatzYellow Beatz
▶CoverPabasara Ran Pabalu (පබසර රන් පබළු) - Sohan Perera Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverPabasara Ran Pabalu (පබසර රන් පබළු) | Binura Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverපබසර රන් පබළු Acoustic නදීමාල් පෙරේරා Pabasara Ran Pabalu Acoustic Nadeemal PereraSri Lankan Harmony
▶CoverPabasara Ran Pabalu (පබසර රන් පබළු) - Amal Perera | Prime Studio | Siyatha TVSiyatha TV
▶CoverPabasara Ran Pabalu - පබසර රන් පබලු | Mervin Perera | Cover By SkyBeats96SkyBeats96
▶CoverSahara Flash with Amal Perera Pabasara Ran Pabalu | පබසර රන් පබළු අමල් පෙරේරා සහරා ෆ්ලෑෂ් රහටLive Vision Video Team
▶CoverAmal Perera Pabasara Ran Pabalu Sahara Flash | පබසර රන් පබළු අමල් පෙරේරා සහරා ෆ්ලෑෂ් රහටMusical Show
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pabasara Ran Pabalu LyricsPabasara Ran Pabalu Lyrics Englishපබසර රන් පබළුපබසර රන් පබළු ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics



