Sayure Gambure Kimidee Pathule Lyrics
“Sayure gambure kimidee pathule” (සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ), Sayure Gambure Kimidee Pathule (සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ) lyrics: a Sinhala love song sung by Mervin Perera, with words by Prema Keerthi De Alwis and music by Punyasiri Mahawatta, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ ගී පද.
| SONG | Sayure Gambure Kimidee Pathule |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Punyasiri Mahawatta |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 18 |
| UPDATED |
Sayure Gambure Kimidee Pathule Lyrics Singlish
Sayure gambure kimidee pathule
Pina yaddee ek rayak dutuwemi lassana kinduriyak
Pina yaddee ek rayak dutuwemi lassana kinduriyak
Katha baha karanna bae sinasee bala
Ahe pillamin igiyak kala naelavila
Atin atha vela diya sala adaren
Maha sagaren goda aedi ami ae mehi aran
Sayure gambure .....
Mage paelpate piyan path wasa aethi nisa
Pale kauluwen ebikam kala ae thaba
Birindae kipi pal thulin mathu wuna
Paandara pahe hada asee mage daesa pibiduna
Sayure gambure ....සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ ගී පද
සයුරේ ගැඹුරේ කිමිදී පතුලේ
පිනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක්
පිනා යද්දී එක් රැයක් දුටුවෙමි ලස්සන කිඳුරියක්
කතා බහ කරන්න බෑ සිනාසී බලා
අහේ පිල්ලමින් ඉගියක් කලා නැළවිලා
අතින් අත වෙලා දිය සලා ආදරෙන්
මහා සාගරෙන් ගොඩ ඇදී ආමි ඈ මෙහි අරන්
සයුරේ ගැඹුරේ .....
මාගේ පැල්පතේ පියන් පත් වසා ඇති නිසා
පැලේ කවුළුවෙන් එබිකම් කලා ඈ තබා
බිරින්දෑ කිපි පැල තුලින් මතු වුනා
පාන්දර පහේ හඩ ඇසී මගේ දෑස පිබිදුනා
සයුරේ ගැඹුරේ ....
Related Songs and Tags
Sayure Gambure Kimidee Pathule LyricsSayure Gambure Kimidee Pathule Lyrics Englishසයුරේ ගැඹුරේ කිමිදී පතුලේසයුරේ ගැඹුරේ කිමිදී පතුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsPunyasiri Mahawatta ComposerPrema Keerthi De Alwis Lyricist