Asai Bayai LyricsbyAnton Jones
Asai Bayai Lyrics in Sinhala (ආසයි බයයි ගී පද) and English by Anton Jones. This page includes the Sinhala lyrics and English transliteration. Asai Bayai is a Sinhala song performed by Anton Jones. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Asai Bayai |
|---|---|
| SINGER | Anton Jones |
| VIEWS | 2,242 |
| UPDATED |
Asai Bayai Lyrics
sayura bala banda lelawa, iuru thala gala giya..
mathara gan kumari nilwala..
gedara sitiya aya kendawa, maru thurulata aran giya..
mulu sirilaka dukehi gilwala.
wesak siri narabannata, mathara gam puraya wethata..
noyek desin senga peminuna..
nilwala ganga osse, bottuwata negi sathosin
samaharekuta yannata sithuna..
aasai bayai, ea bottuwe namai,
yali noma ennata giya gamanai.
diya rakusai, ganga meda maruwai,
jeewitha gananak biligaththai..
bottuwata goda wanne, sathutin ipilenne..
wegayen diyambata edune..
aththaka bottuwa hepune, nodenima jalaye gilune..
iranama semagema wisadune..
wesak sanda nega eddi, mala kandan paa weddi..
neada hithawathun welapune..
hada shoken lathaweddi, neth kandulin bara weddi
mala mini godata genenne..
pihinannata beruwa niya, pemwatha gilee giya..
pemwathi lowe thaniuna..
karumaya melesa kiya, anthima gamana giya..
maupiyo hithawathun welapuna..
ea siduwu vipatha asa, ruhunama duken wasa..
dina gananak duka pala keruwa..
ahasata deathama osawa, dewiyan yeda keewa..
meweni vipath yali noma wewa..ආසයි බයයි ගී පද
සයුර බලා බඳ ලෙලවා
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා
මෙතර සිටිය අය කැඳවා
මරු තුරුලට අරං ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා..
වෙසක් සිරි නරඹන්නට
මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ
බෝට්ටුවට නැගි සතොසේ
සමහරෙකුට යන්නට හිතුනා..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි..
බෝට්ටුවට ගොඩ වන්නේ
සතුටින් ඉපිලෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ
අත්තක බෝට්ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ
ඉරණම සැමගේම විසඳුනේ..
වෙසක් සඳ නැග එද්දි
මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ
හද සෝකෙන් ලත වෙද්දි
නෙත් කදුලින් බර වෙද්දි
මළ මිනි ගොඩට ගෙනෙන්නේ..
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි
පිහිනන්නට බැරුව නියා
පෙම්වතා ගිලි ගියා
පෙම්වතී ලොවේ තනිවුනා
කරුමය මෙලෙස කියා
අන්තිම ගමන ගියා
මව්පියො හිතවතුන් වැළපුනා
ඒ සිදුවු විපත අසා
රුහුණම දුකෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑතම ඔසවා
දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යලි නොමවේවා
ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි..Related Songs and Tags
Asai Bayai LyricsAsai Bayai Lyrics Englishආසයි බයයිආසයි බයයි ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics