Mal Sugande Dam Sugande Lyrics by Mohidin Beg
Mal Sugande Dam Sugande (මල් සුගන්දේ දම් සුගන්දේ) is a Sinhala song sung by Mohidin Beg. The lyrics were written by Nihal L Jayathilaka, and the music is composed by G.L.A. Sompala. This page presents the Mal Sugande Dam Sugande lyrics in Sinhala script (මල් සුගන්දේ දම් සුගන්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Sugande Dam Sugande |
|---|---|
| SINGER | Mohidin Beg |
| LYRICIST | Nihal L Jayathilaka |
| COMPOSER | G.L.A. Sompala |
| VIEWS | 246 |
| UPDATED |
Mal Sugande Dam Sugande Lyrics
Mal sugande dam sugande sil sulan rel pawela
Sambudun sambhavaneyai sadhu sadhu vandana //
Mihinthalawai daham amawai shantha anubudu namayai
Kata katat me kiyanne shasane ithihasayai //
Ratnamali se radun me bambun puja labai
Me maha gal mul kiyanne e uthum abhimaanayai //
Mal sugande ....
Rel naga ho ga galanne jathiyai jaya panayai
Sinhalai vikuman kiyanne me polonnaru deshayai //
Dagabai maha meghayai nilwan guwan gaba yawune
Gal kulin sittam wunado meth sihil karuna gune //
Mal sugande ....
Maha rajun thun sinhalai mehemai eda daskam kale
Me uthum dahamin tama le mas pawa viskam kale //
Dheeraveerai pujaniyai nae nimak guna gayane
Siv maha devdun rakeevi me ape budhu shasane //මල් සුගන්දේ දම් සුගන්දේ ගී පද
මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //
මල් සුගන්දේ ....
රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //
මල් සුගන්දේ ....
මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //Performances of Mal Sugande Dam Sugande
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Sugande Dam Sugande” on YouTube.
Cover Versions · 12
▶CoverMal Sugande | මල් සුගන්දේ (Kids Cover Songs)Melody Kids
▶CoverMal Sugande (මල් සුගන්දේ දම් සුගන්දේ) | Sujatha Attanayake Mohidin Beg | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶Coverමල් සුගන්දේ දම් සුගන්දේ Mal Sugande Dam Sugande - පොසොන් බැති ගී Wesak & Poson bathi gee| Bodu geeKith Free Vlogs
▶CoverMal Sugande Dham Sugande - මල් සුගන්දේ දම් සුගන්දේ - Mohideen Beg and Sujatha AththanayakaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMal Sugandhe Dam Sugandhe | මල් සුගන්දේ දම් සුගන්දේ | Cover by Kithu KinaraKithu Kinara
▶Coverමල් සුගන්දේ දම් සුගන්දේ..... | Cover | RAWEEN KANISHKAANULI WORLD FOREVER
▶CoverMal Sugande Dam Sugande මල් සුගන්දේ දම් සුගන්දේSabuddha Dharmaya
▶CoverMal sugande dam sugandenisansala perera
▶Coverමල් සුගන්ඳේ - දම් සුගන්ඳේ - Mal Sugande Dam SugandeI.G. Bandula (Bandula Gamage)
▶CoverMal Sugande Dam Sugande | මල් සුගන්දේ දම් සුගන්දේ | Shine Tots Nursery - 2022 Annual FunctionShine Tots Nursery
▶CoverMal sugande dam sugande ( මල් සුගන්දේ දම් සුගන්දේ ) kids danceApe baba-අපේ බබා
▶CoverMal Sugande Dam Sugande (මල් සුගන්දේ දම් සුගන්දේ) Remix Cover | DJ Sasu Buddhist Devotional RemixmalDJ Sasu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Sugande Dam Sugande LyricsMal Sugande Dam Sugande Lyrics Englishමල් සුගන්දේ දම් සුගන්දේමල් සුගන්දේ දම් සුගන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsG.L.A. Sompala ComposerNihal L Jayathilaka Lyricist