Galayanne Lyrics
by Mohidin Beg
“Galayanna nildiya vel galayanna handadi” (ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී), Galayanne (ගලායන්න නිල්දිය වැල්) lyrics: a Sinhala folk song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ගලායන්න නිල්දිය වැල් ගී පද, and many know it simply as Galayanna nildiya.
| SONG | Galayanne |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Galayanne Lyrics Singlish
Galayanna nildiya vel galayanna handadi
Kiyapanna panivudayak sonduriya hata magadi
Galayanna nildiya vel galayanna handadi
Meda hena paluuna niyageta keta hasuvi
Handunaganna berividiyata atha henada aluvi
Rathu vessi vitarai dan inne apa satuvi
Galayanna nildiya vel galayanna handadi
Kiyapanna panivudayak sonduriya hata magadi
Galayanna nildiya vel galayanna handadi
Me padua pirimahanna beri taramata darunui
Oya patthe tika dinakin na karunada eyamai
Avath navath etha hitakin dalula liyayai
Galayanna nildiya vel galayanna handadi
Kiyapanna panivudayak sonduriya hata magadi
Galayanna nildiya vel galayanna handadiගලායන්න නිල්දිය වැල් ගී පද
ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී
කියාපන්න පණිවුඩයක් සොඳුරිය හට මගදී
ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී
මෙදා හේන පාලුඋනා නියගෙට කෙත හසුවී
හඳුනගන්න බැරිවිදියට ඇත හේනද අලුවී
රතු වැස්සී විතරයි දැන් ඉන්නේ අප සතුවී
ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී
කියාපන්න පණිවුඩයක් සොඳුරිය හට මගදී
ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී
මේ පාඩුව පිරිමහන්න බැරි තරමට දරුණුයි
ඔය පැත්තේ ටික දිනකින් නා කරුණද එයමැයි
ආවත් නාවත් එත හිතකින් දලුලා ලියලයි
ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී
කියාපන්න පණිවුඩයක් සොඳුරිය හට මගදී
ගලායන්න නිල්දිය වැල් ගලායන්න හඬදී
Related Songs and Tags
Galayanne LyricsGalayanne Lyrics Englishගලායන්න නිල්දිය වැල්ගලායන්න නිල්දිය වැල් ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics