Sudu Sada Ras Galana Gangawe Pihina Lyrics
by Mohidin Beg
“Sudu sanda raes galana gangaawe pihinaa” (සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා), Sudu Sada Ras Galana Gangawe Pihina (සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා) lyrics: a Sinhala love song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Sudu sanda, and in Sinhala it is සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා ගී පද.
| SONG | Sudu Sada Ras Galana Gangawe Pihina |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 37 |
| UPDATED |
Sudu Sada Ras Galana Gangawe Pihina Lyrics Singlish
Sudu sanda raes galana gangaawe pihinaa
Sudu sanda raes galana gangaawe pihinaa
Sihina vimaanedi hamu wanna onaa
Sudu sanda raes galana gangaawe pihinaa
Sudu sanda raes galana gangaawe pihinaa
Pahanak lesin mage jeewana kutiye
Pahanak lesin mage jeewana kutiye
Soduriya pamanai taniyata hitiye
Soduriya pamanai taniyata hitiye
Deva duwe muwa hasaraeli paanaa
Sudu sanda raes galana gangaawe pihinaa //
Sahakaariya kara kirula palandaa
Sahakaariya kara kirula palandaa
Gena emi sudu mage niwasata kenda
Gena emi sudu mage niwasata kenda
Siri dewiya mage surasepa genaa
Sudu sanda raes ....සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා ගී පද
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමු වන්න ඕනා
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ
පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ
සොදුරිය පමණයි තනියට හිටියේ
සොදුරිය පමණයි තනියට හිටියේ
දේව දුවේ මුව හසරැලි පානා
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා //
සහකාරිය කර කිරුළ පලන්දා
සහකාරිය කර කිරුළ පලන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
සිරි දේවිය මගෙ සුරසැප ගේනා
සුදු සඳ රැස් ....Performances of Sudu Sada Ras Galana Gangawe Pihina
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Sada Ras Galana Gangawe Pihina” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Sada Ras Galana Gangawe Pihina LyricsSudu Sada Ras Galana Gangawe Pihina Lyrics Englishසුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනාසුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics

