Minisamai Lowa Deviyan Wanne Lyrics by Mohidin Beg
Minisamai Lowa Deviyan Wanne (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Minisamai Lowa Deviyan Wanne lyrics in Sinhala script (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Minisamai Lowa Deviyan Wanne |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 35 |
| UPDATED |
Minisamai Lowa Deviyan Wanne Lyrics
(Minisaamai lova deviyan vanne
Minisaamai lova thirisan vanne....//)
(Asin dutu de boru vi noyayido
Dekan in asu de novi..//)
Minisaamai lova deviyan vanne
Minisaamai lova thirisan vanne....
(Eka kusa ipadila vairen math vela
Tama soho yura marai vasavisa deela....//)
Sakaya nisa me - sakaya nisa me
Durave same lova gini delve
Manu lova apayak meveyi....
(Minisaamai lova deviyan vanne
Minisaamai lova thirisan vanne....//)
(Thanha podee gasa thawa kenekun nasa
Monavada avasane di aragena yanne....//)
Dharma rakinna - dharma rakinna
Dharmen raka di - eya noma danna
Sasarehi meri meri theve...
Minisaamai lova.....මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ගී පද
(මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....//)
(ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
දෙකනින් ඇසු දේ නොවී..//)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....
(එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
තම සොහොයුරා මරයි වසවිස දීලා....//)
සැකය නිසා මේ - සැකය නිසා මේ
දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ
මනු ලොව අපායක් මැවෙයි....
(මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....//)
(තණ්හා පොදී ගසා තව කෙනෙකුන් නසා
මොනවද අවසානෙදි අරගෙන යන්නේ....//)
ධර්ම රකින්නා - ධර්ම රකින්නා
ධර්මෙන් රැක දී - එය නොම දන්නා
සසරෙහි මැරී මැරී තැවේ...
මිනිසාමයි ලොව.....
Performances of Minisamai Lowa Deviyan Wanne
Cover versions, live performances, and reality-show contestant performances of “Minisamai Lowa Deviyan Wanne” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverMinisamai Lowa Dewiyan Wanne | මිනිසාමයි ලොව දෙවියන් වන්නේE C Music
▶CoverMinisamai Lowa Deviyan Wanne - Mohidin BegSinhala Old Hits
▶Coverමිනිසාමයි ලොව දෙවියන් වන්නේ | Minisamai Lowa Deviyan Wanne | පර්පල් රේන්ජ් ජයන් හඬින්N&N Entertainment
▶Coverමිනිසාමයි ලොව දෙවියන් වන්නේ (මොහිදීන් බෙිග් )sri music
▶Coverminisamai lowa deviyan wannee The song was written along with the orjinel songsrs without voices
▶CoverMinisamai Lowa Deviyan - Tissa Jayawardana | මිනිසාමයි ලොව දෙවියන් | music by FLAIR (077 354 8776)FLAIR acoustic
▶CoverMinisamai Lowa Deviyan Wanne | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ | Alhaj Mohideen Baig 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘Silkroute
▶CoverMinisamai Lowa Deviyan Wanne (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ) Remix Cover | DJ Sasu Buddhist RemixDJ Sasu
▶CoverMinisamai Lowa Deviyan Wanne මිනිසාමයි ලොව දෙවියන් වන්නේ Cover - LakshmanJLP Studio
▶CoverMinisamai lowa deviyan wanne | ishaq beg @asiriyalkAsiriyalk (අසිරියlk)
▶Coverමිනිසාමයි ලොව දෙවියන් වන්නේ Minisamai lowa dewiyan wanneOshan Eranga
▶CoverMinisamai lowa deviyan wanne | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ( Mohideen baig)lMC.S
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Minisamai Lowa Deviyan Wanne LyricsMinisamai Lowa Deviyan Wanne Lyrics Englishමිනිසාමයි ලොව දෙවියන් වන්නේමිනිසාමයි ලොව දෙවියන් වන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics


