Kotu Kali Soyala Lyrics by Mohidin Beg
Kotu Kali Soyala (කෝටු කෑලි සොයාලා) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Kotu Kali Soyala lyrics in Sinhala script (කෝටු කෑලි සොයාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kotu Kali Soyala |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 658 |
| UPDATED |
Kotu Kali Soyala Lyrics
Kotu kaeli soyaala
Parandel kola genella
Thaalayakata thiyala
Podi kurulu geyak sadaala
Podi kurulu geyak sadaala...
Kaedellae vun kirillee
Anna giyaa igillee...
Lamo lapati udamvi
Ara gaya natati mangul gee
Kotu kaeli soyaala...
Kurulu kelee balanne
Kichi bichi gaa andanne...
Saddeta podi lamunne
Ara punchi ekaa bayainae
Kotu kaeli soyaala...කෝටු කෑලි සොයාලා ගී පද
කෝටු කෑලි සොයාලා
පරඬැල් කොළ ගෙනල්ලා
තාලයකට තියාලා
පොඩි කුරුලු ගෙයක් සදාලා
පොඩි කුරුලු ගෙයක් සදාලා...//
කැදැල්ලෙ වුන් කිරිල්ලී
අන්න ගියා ඉගිල්ලී...//
ලමෝ ලපටි උදම්වි
අර ගයා නටති මඟුල් ගී
කෝටු කෑලි සොයාලා.../
කුරුලු කෙලී බලන්නේ
කිචි බිචි ගා අඬන්නේ...//
සද්දෙට පොඩි ලමුන්නෙ
අර පුංචි එකා බයයිනේ
කෝටු කෑලි සොයාලා...//Related Songs and Tags
Kotu Kali Soyala LyricsKotu Kali Soyala Lyrics Englishකෝටු කෑලි සොයාලාකෝටු කෑලි සොයාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics