Amathaka Karalamu Parani Katha Lyrics by Mohidin Beg
Amathaka Karalamu Parani Katha (අමතක කරලමු පැරණි කතා) is a Sinhala song sung by Mohidin Beg. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by R Muththusami. This page presents the Amathaka Karalamu Parani Katha lyrics in Sinhala script (අමතක කරලමු පැරණි කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amathaka Karalamu Parani Katha |
|---|---|
| SINGER | Mohidin Beg |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| VIEWS | 23 |
| UPDATED |
Amathaka Karalamu Parani Katha Lyrics
Amathaka karalamu perani katha
Ekwemu jathika diyuna patha
Dena dena keema bandenuye warade
Lowa kala kala de pala pala de...
Eka daru kala men sitimu mathu
Amunamu samagiye anagi muthu
Yodawa duradiga obage mole
Penwamu miniseku sathu wu bale...
Amathaka karalamu...
Nawa nipayum ape ratehi sada
Nawa yugayak api karamu uda
Sirilak mawage anagathe
Randi thiyenne obe athe...
Amathaka karalamu...අමතක කරලමු පැරණි කතා ගී පද
අමතක කරලමු පැරණි කතා
එක්වෙමු ජාතික දියුණ පතා
දැන දැන කීම බැඳෙනුයේ වරදේ
ලොව කළ කළ දේ පල පල දේ...
එක දරු කැල මෙන් සිටිමු මතු
අමුණමු සමගියේ අනගි මුතු
යොදවා දුරදිග ඔබගේ මොළේ
පෙන්වමු මිනිසෙකු සතු වූ බලේ...
අමතක කරලමු...
නව නිපැයුම් අපේ රටෙහි සදා
නව යුගයක් අපි කරමු උදා
සිරිලක් මවගේ අනාගතේ
රැඳී තියෙන්නේ ඔබේ අතේ...
අමතක කරලමු...
Performances of Amathaka Karalamu Parani Katha
Cover versions, live performances, and reality-show contestant performances of “Amathaka Karalamu Parani Katha” on YouTube.
Cover Versions · 12
▶Coverඅමතක කරලමු පැරණි කතා - රටට වැදුණ හෙණයක් - Hiru NewsHiru News
▶CoverMr.Alhaj Mohideen Beg - Who is this?,Watch the video|අල්හාජ් මොහිදීන් බෙග් මහතා-කවුද මේ?,බලන්නSL.Nanasa & Vlog
▶CoverAmathaka karalamu parani katha - Iliyas Begහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverAmathaka karalamu parani katha | sparsha derana | ishak beg song | SL BeatsSL Beats.
▶Coverඅමතක කරලමු පැරණි කතා song gotabaya rajapaksa 2020 presidentsudesh kapugama
▶CoverAmathaka Karalamu Parani Katha - Mohideen Baig | අමතක කරලමු පැරණි කතා - මොහිදීන් බෙග් | RupavahiniThe AP Gallery
▶Coverඅමතක කරලමු පැරණි කතා | Breaking.lkBreakinglk
▶Coverඅමතක කරලමු බෙග් Karalamu BegSRL Expert
▶Coverඅමතක කරලමු පැරණි කතා amathaka karalamu parani katha (නිශාන්ත බර්නාඩ්)Nishantha Bernard Covers
▶Coverඅමතක කරලමු | නලින් | කීර්ති | Amathaka Karalamu | Nalin Perera | Keerthi Pasquel Ma Nowana ObaSri Lankan Beats
▶Coverඅමතක කරලමු පැරණි කතා /SOMASIRI SOMASINGHE /AMATHAKA KARALAMU PARANI KATHA (U&L PADURU SAJJE -4 )UL MUSIC TV
▶Coverඅමතක කරලමු පැරණි කතාHassan Basari Mohideen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amathaka Karalamu Parani Katha LyricsAmathaka Karalamu Parani Katha Lyrics Englishඅමතක කරලමු පැරණි කතාඅමතක කරලමු පැරණි කතා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist