Anna Sudo
Anna Sudo Lyrics
anna sudo ara pata wala
sandhyave vinode preethi kere
ha... preethi kere
nelavevi adara sulanga vedee
yasa olu pipila neela jale
ha... neela jale
aalen mage harde pire
rasa kokila geethe ravenee
rasa kokila geethe ravenee
ganga jale mal piyali vatee
paavevi komala thalenee
paavevi komala thalenee
mangalleki ada loka thale
pem sihina mawavi mage laye
ha... mage laye
poojasane ma adarayeehee
maaliniye ma pem sihinee
maaliniye ma pem sihinee
aave laye sanaseema patha ma
keekaru oba kula bharya ve
keekaru oba kula bharya ve
handa de handa de ee mala gira
guna gayamin obe akasa gabe
ha... akasa gabe
ramanee soba ramanee soba
siri aanandeni ada paave paave
aanandeni hada pinavala
oba mage priyavee sasare pava
aale sadakal pavateeva
aale sadakal pavateeva
sura loke prasaade eya gala
thira aale nisa apa pooja priye
ha ha pooja priye
anna sudo.../
අන්න සුදෝ ගී පද
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ
ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී
පාවේවි කෝමල තාලේනී
මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ
හා... මාගෙ ළයේ
පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ මා පෙම් සිහිනේ
මාලිනියේ මා පෙම් සිහිනේ
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ
කීකරු ඔබ කුල භාර්යා වේ
හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ
හා... ආකාස ගැබේ
රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
ආලේ සදාකල් පවතීවා
සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා හා පූජා ප්‍රියේ
අන්න සුදෝ.../
Frequently Asked Questions
Who sang Anna Sudo?
Mohidin Beg performed Anna Sudo. Mohidin Beg is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Anna Sudo lyrics?
The lyrics for Anna Sudo were written by Herbert M. Senevirathne. Herbert M. Senevirathne is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Anna Sudo?
S S Weda composed the music for Anna Sudo. S S Weda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Anna Sudo complete lyrics?
You can find the complete Anna Sudo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Anna Sudo?
Anna Sudo has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අන්න සුදෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අන්න සුදෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Anna Sudo" or discuss the lyrics with other music lovers.
More from Mohidin Beg
- Adara Nadiya Gala Lyrics3 views
- Ai Bambaro Pem Mala Lyrics4 views
- Dalula Prema Gase Lyrics0 views
- Deviyani Oba Maw Lowa Pudumai Lyrics6 views
- Dukin Pirunu Loke Lyrics2 views
- Etha Akase Aloke Lyrics5 views
- Galayanne Lyrics1 views
- Hima Bima Palana Surinde Lyrics2 views
- Ko Sapatha Me Sansare (Maya Maya) Lyrics0 views
- Kohedo Yanne Lyrics4 views
- Lo Yukthi Dharme Lyrics1 views
- Ma Atha Bhawedi Lyrics0 views
- Manusatha Loke Ipadi Lyrics6 views
- Minisamai Lowa Deviyan Wanne Lyrics6 views
- Mokatada Kasi Bhage Lyrics4 views
- Mora Surana Maha Warusawe Lyrics4 views
- O Rathriye Me Yame Lyrics1 views
- Obe Ragi Mana (Buddan Saranan Gachchami) Lyrics10 views
- Pem Mal Mala Lyrics8 views
- Pem Sihina Loke Maya Lyrics2 views
- Prema Lokaya Niwi Giya Lyrics0 views
- Sagara Himiya Soya Lyrics3 views
- Sakala Sathama Bodu Bathiyen Lyrics5 views
- Sandehi Sandun Wane Lyrics1 views
- Sesi Thun Loke Lyrics3 views
- Sinawen Ho Kathawen Lyrics3 views
- Surathaliye Lyrics0 views
- Thaniwayi Upanne Lyrics6 views
- Thaniyama Ena Api Lyrics6 views
- Wella Simbina Rella Lyrics7 views
- View All Songs54 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views