Hima Bima Palana Surinde Lyrics by Mohidin Beg
Hima Bima Palana Surinde (හිම බිම පාලන සුරිඳේ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Hima Bima Palana Surinde lyrics in Sinhala script (හිම බිම පාලන සුරිඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hima Bima Palana Surinde |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 7 |
| UPDATED |
Hima Bima Palana Surinde Lyrics
(Hima bima paalana surinde......//)
(Obe bala shakthi ve maage anuprane....//)
Hima bima paalana surinde
(Obe bala shakthi ve maage anuprane....//)
Hima bima paalana surinde......
(Hada prema bami bindila sitha perila chanchala veela.....//)
Aave viyove jeeve epa vi ginne daavi hada daavi
Ege hada thama de donkare
O vishvaasa netha ege preme
Obe bala shakthi ve maage anuprane....
Hima bima paalana surinde....
(Ega le masa se ha veela hada praane pudanna bandila.....//)
Egema amma maane udumma dennama visa kota demma
Maha vipathaki kala aparade mathu mathu veda mini vage preme
(Obe bala shakthi ve maage anuprane....//)
Hima bima paalana.....හිම බිම පාලන සුරිඳේ ගී පද
(හිම බිම පාලන සුරිඳේ......//)
(ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....//)
හිම බිම පාලන සුරිඳේ
(ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....//)
හිම බිම පාලන සුරිඳේ......
(හද ප්‍රේම බැමි බිඳිලා සිත පෑරිලා චංචල වීලා.....//)
ආවේ වියෝවී ජීවේ එපා වී ගින්නේ දාවී හද දාවී
ඇගේ හඬ තාම දේ දෝංකාරේ
ඕ විශ්වාස නැත ඇගේ ප්‍රේමේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....
හිම බිම පාලන සුරිඳේ....
(ඇඟ ලේ මස සේ හා වීලා හද ප්‍රාණේ පුදන්න බැඳිලා.....//)
ඇගේම අම්මා මානේ උදුම්මා දෙන්නාම විස කොට දැම්මා
මහ විපතකි කළ අපරාදේ මතු මතු වේද මිනි වගේ ප්‍රේමේ
(ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....//)
හිම බිම පාලන.....
Related Songs and Tags
Hima Bima Palana Surinde LyricsHima Bima Palana Surinde Lyrics Englishහිම බිම පාලන සුරිඳේහිම බිම පාලන සුරිඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics