Suwa De
Song Details: Singer & Composer Information
Suwa De Lyrics in Sinhala (සුව දේ ගී පද) and English by Mohidin Beg. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Suwa De
🎤 SINGER
👁️ VIEWS
8
Suwa De Lyrics
Suwa de mata seethala sulanga pawa
Himi budu wun buddagayave
Himi budu wun buddagayave //
Priya deviya haa
Raja sepa hara daa
Maru bala paradaa
Budu wu peradaa
Suwa de mata seethala sulanga pawa
Himi budu wun buddagayave
Himi budu wun buddagayave
Giri muduna pawa
Kusuman pibidee
Budu ras vihidee
Sirisara palavee
Suwa de mata seethala sulanga pawa
Himi budu wun buddagayave
Himi budu wun buddagayave
Asu duthu pamanin
Gatha sitha senase
Jaya bhoomiya vee
Lowa bodu danage
Suwa de mata seethala sulanga pawa
Himi budu wun buddagayave
Himi budu wun buddagayaveසුව දේ ගී පද
සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ //
ප්‍රිය දේවිය හා
රජ සැප හැර දා
මරු බල පරදා
බුදු වූ පෙරදා
සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ
ගිරි මුදුන පවා
කුසුමන් පිබිදී
බුදු රැස් විහිදී
සිරිසර පලවී
සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ
ඇසු දුටු පමණින්
ගත සිත සැනසේ
ජය භූමිය වේ
ලොව බොදු දනගේ
සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේFrequently Asked Questions
Who sang Suwa De?
Mohidin Beg performed Suwa De. Mohidin Beg is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Suwa De complete lyrics?
You can find the complete Suwa De lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Suwa De?
Suwa De has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුව දේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුව දේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Suwa De LyricsSuwa De Song LyricsSuwa De Lyrics Englishසුව දේ Lyricsසුව දේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsBeg Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Suwa De" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Mohidin Beg
- Adara Nadiya Gala Lyrics8 views
- Ai Bambaro Pem Mala Lyrics7 views
- Dalula Prema Gase Lyrics0 views
- Deviyani Oba Maw Lowa Pudumai Lyrics10 views
- Dukin Pirunu Loke Lyrics4 views
- Etha Akase Aloke Lyrics9 views
- Galayanne Lyrics2 views
- Hima Bima Palana Surinde Lyrics3 views
- Ko Sapatha Me Sansare (Maya Maya) Lyrics4 views
- Kohedo Yanne Lyrics10 views
- Lo Yukthi Dharme Lyrics1 views
- Ma Atha Bhawedi Lyrics4 views
- Manusatha Loke Ipadi Lyrics8 views
- Minisamai Lowa Deviyan Wanne Lyrics8 views
- Mokatada Kasi Bhage Lyrics5 views
- Mora Surana Maha Warusawe Lyrics5 views
- O Rathriye Me Yame Lyrics2 views
- Obe Ragi Mana (Buddan Saranan Gachchami) Lyrics21 views
- Pem Mal Mala Lyrics15 views
- Pem Sihina Loke Maya Lyrics4 views
- Prema Lokaya Niwi Giya Lyrics4 views
- Sagara Himiya Soya Lyrics7 views
- Sakala Sathama Bodu Bathiyen Lyrics8 views
- Sandehi Sandun Wane Lyrics3 views
- Sesi Thun Loke Lyrics8 views
- Sinawen Ho Kathawen Lyrics5 views
- Surathaliye Lyrics3 views
- Thaniwayi Upanne Lyrics10 views
- Thaniyama Ena Api Lyrics8 views
- Wella Simbina Rella Lyrics9 views
- View All Songs54 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views