Budunge Ama Dharme Lyrics by Mohidin Beg
Budunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) is a Sinhala song sung by Mohidin Beg. The lyrics were written by Gunarathna Abeysekara. This page presents the Budunge Ama Dharme lyrics in Sinhala script (බුදුන්ගේ අමා ධර්මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budunge Ama Dharme |
|---|---|
| SINGER | Mohidin Beg |
| LYRICIST | Gunarathna Abeysekara |
| VIEWS | 47 |
| UPDATED |
Budunge Ama Dharme Lyrics
(Budunge ama dharme
notheereeda naame
weleelaa bandee preme vinaase wuna me...///)
Budunge ama dharme
malehi wasa bambaraa uraa ron ganeewi
eyin uu pala giyadaa meree mal heleewi
(mese loke nyaaye...//)
lesin veyaa paape
weleelaa bandee preme vinaase wuna me
Budunge ama dharme...
asthira vey jeeve danaage pinisee
sthira naa loke langaa vey vinaase
(soyaalaa beluwothin...//)
peney me manaase
weleelaa bandee preme vinaase wuna me
Budunge ama dharme...බුදුන්ගේ අමා ධර්මේ ගී පද
(බුදුන්ගේ අමා ධර්මේ
නොතේරීද නාමේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ...///)
බුදුන්ගේ අමා ධර්මේ
මලේහි වසා බඹරා උරා රොන් ගනීවී
එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී
(මෙසේ ලෝකේ න්‍යායේ...//)
ලෙසින් වේය පාපේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ
බුදුන්ගේ අමා ධර්මේ...
අස්ථිර වේ ජීවේ දනාගේ පිණිසේ
ස්ථිර නෑ ලෝකේ ළඟා වේ විනාසේ
(සොයාලා බැලූවෝතින්...//)
පෙනේ මේ මනාසේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ
බුදුන්ගේ අමා ධර්මේ...Performances of Budunge Ama Dharme
Cover versions, live performances, and reality-show contestant performances of “Budunge Ama Dharme” on YouTube.
Reality Show Performances · 16
▶Reality Showසියළුම හඳවත් සංවේදිකල, ඇසට කඳුලක් එක්කරමින් 91% ලබාගත් මදුරංග ගැයු බුදුන්ගේ අමා ධර්මේ ගීතය...සියළුම හඳවත් සංවේදිකල, ඇසට කඳුලක් එක්කරමින් 91% ලබාගත් මදුරංග ගැයු ගීතය...
▶Reality ShowChinthaka Roshan | Budunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) | Blind Auditions | The Voice Sri LankaChinthaka Roshan
▶Reality ShowChinthaka Roshan | Budunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) | Blind Auditions | The Voice Sri LankaChinthaka Roshan
▶Reality ShowBudunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Rukshan Chandrasena | 2nd Round - WILD CARD ROUND 02Rukshan Chandrasena
▶Reality ShowBudunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Samali Bhagya Hiru Star Season 3 | Episode 05Mohidin Beg

▶Reality ShowBudunge Ama Dharme | බුදුන්ගේ අමා ධර්මේ | Sonal Thenura | Hiru Star Season 05Sonal Thenura

▶Reality Showබුදුන්ගේ අමා ධර්මේ | Hiru Star - Season 02 (Rehearsal)Mohidin Beg
▶Reality ShowBudunge Ama darme | බුදුන්ගේ අමා ධර්මේ Present By Poorna SachinthaBudunge Ama darme
▶Reality Showබුදුන්ගේ අමා ධර්මේ... | Hiru Star Season 05Mohidin Beg
▶Reality Showබුදුන්ගේ අමා ධර් මේ - Budunge Ama Dharme I HI WISDOM STAR - GRAND FINALEMohidin Beg
▶Reality ShowBudunge Ama Dharme | බුදුන්ගේ අමා ධර් මේ | Pasindu WijenayakaPasindu Wijenayaka
Live Performances · 1
Cover Versions · 12
▶CoverBudunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) | Wonal Abhilasha | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverBudunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Rukshan Chandrasena | 2nd Round - WILD CARD ROUND 02Hiru Star
▶CoverBudunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) | Ishaq Baig | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverBudunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) | Wonal Abhilasha | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverBudunge Ama Dharme | බුදුන්ගේ අමා ධර් මේ | Ishak Baig | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverබුදුන්ගේ අමා ධර්මේ වොනාල් අභිලාෂ budhunge ama dharmeWonal Abhilasha
▶CoverBudunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Rukshan Chandrasena | 2nd Round - WILD CARD ROUND 02Hiru Star
▶Coverබුදුන්ගේ අමා දර්මේ | Sadeesh Band | Sinigama Perahera | 2022 | New Kawadi | Sri Lanka | New PapareY tv SL
▶CoverBudunge Ama Dharme | බුදුන්ගේ අමා ධර්මේ | Remake | Master Mohideen BaigInner-Realm
▶CoverZOORY | Budunge Ama Dharme Cover | බුදුන්ගේ අමා ධර්මේZOORY
▶CoverBudunge ama dharme(බුදුන්ගේ අමා ධර්මේMy Tube
▶CoverBudunge Ama Dharme (බුදුන්ගේ අමා ධර්මේ) | Ishaq Baig | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budunge Ama Dharme LyricsBudunge Ama Dharme Lyrics Englishබුදුන්ගේ අමා ධර්මේබුදුන්ගේ අමා ධර්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsGunarathna Abeysekara Lyricist