Siripada Hime Deyyange Rate Lyrics
by Mohidin Beg
“Payala surya dev rajaya akase” (පායාලා සුර්ය දෙව් රාජයා ආකාසේ): Siripada Hime Deyyange Rate (සිරිපා හිමේ දෙයින්ගේ රටේ) lyrics, a Sinhala love song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සිරිපා හිමේ දෙයින්ගේ රටේ ගී පද, and many know it simply as Payala surya.
| SONG | Siripada Hime Deyyange Rate |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 36 |
| UPDATED |
Siripada Hime Deyyange Rate Lyrics Singlish
Payala surya dev rajaya akase
Avadi una shripa hime
Siripa hime deyinge rate
Me shanta ude suryode
Manahara kadukara kanthi de navode //
Mihidum sele irala - ashawe sina paala
Mihiliyaghe nari dehe - simba turulvi idune //
Ganga ela dola vana mal turuliya
Vadinne me siripade
Sedahathiyo deti - sadhu sadhu nade
Sinhala kirti radana - ran samanal raksha karana
Sempati mula wage penena - pujiniya seeta himaye //
Dela samanal uda diya para vel
Bambara vile maha kande
Oda teda maha siha - raj bamma wage
Siripad hime ....සිරිපා හිමේ දෙයින්ගේ රටේ ගී පද
පායාලා සුර්ය දෙව් රාජයා ආකාසේ
අවදි උනා ශ්‍රිපා හිමේ
සිරිපා හිමේ දෙයින්ගේ රටේ
මේ ශාන්ත උදේ සූර්යෝදේ
මනහර කදුකර කාන්ති දේ නවෝදේ //
මිහිදුම් සේලේ ඉරාලා - ආශාවේ සිනහ පාලා
මිහිලියගේ නාරි දේහේ - සිම්ඹා තුරුල්වි ඉදුනේ //
ගංගා ඇල දොල වන මල් තුරුලිය
වදින්නෙ මේ සිරිපාදේ
සැදැහැතියෝ දෙති - සාදු සාදු නාදේ
සිංහල කිර්ති රදනා - රන් සමනල රක්ෂා කරනා
සෙම්පති මුල වගේ පෙනෙනා - පූජිනීය සීත හිමයේ //
දෑල සමනල උඩ දිය පර වැල්
බඹර විලේ මහ කන්දේ
ඔද තෙද මහ සිහ - රාජ බැම්ම වාගේ
සිරිපාද හිමේ ....Related Songs and Tags
Siripada Hime Deyyange Rate LyricsSiripada Hime Deyyange Rate Lyrics Englishසිරිපා හිමේ දෙයින්ගේ රටේසිරිපා හිමේ දෙයින්ගේ රටේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics