Surathaliye Lyrics by Mohidin Beg
Surathaliye (සුරතලියේ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Surathaliye lyrics in Sinhala script (සුරතලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Surathaliye |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 10 |
| UPDATED |
Surathaliye Lyrics
(Surathaliye sukumaliye sundara rajiniye
Viwahaye mal nela palandimuko)..//
(Ma suda mage suda pem lowe rajaya)..//
Ma obe oba mage ma obe oba mage
Ma obe oba mage wiwahaye mal palandimuko
Vanarajini mala gotha piliganumata awa
Suranganaviya soya prema lowe
(Aalaye gi gaya so ganga pasu karala)..//
Sanasemu nelavemu sanasemu nelavemu
Sanasemu nelavemu sandai lape wage ven nomavi
Madawagure pipunu male adu nomave suwande
Ape wiwahaya nisa istirave
Surathaliye sukumaliye sundara rajiniye
Viwahaye mal nela palandimukoසුරතලියේ ගී පද
(සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ
විවාහයේ මල් නෙලා පලඳිමුකෝ)..//
(මා සුදා මගෙ සුදා පෙම් ලොවේ රාජයා)..//
මා ඔබේ ඔබ මගේ මා ඔබේ ඔබ මගේ
මා ඔබෙ ඔබ මගෙ විවාහයේ මල් පලඳිමුකෝ
වනරැජිනි මාල ගොතා පිළිගැනුමට ආවා
සුරංගනාවිය සොයා ප්‍රේම ලොවේ
(ආලයේ ගී ගයා සෝ ගඟ පසු කරලා)..//
සැනසෙමු නැලවෙමු සැනසෙමු නැලවෙමු
සැනසෙමු නැලවෙමු සඳයි ලපේ වගෙ වෙන් නොමවී
මඩවගුරේ පිපුනු මලේ අඩු නොමවේ සුවඳේ
අපේ විවාහය නිසා ඉස්තිරවේ
සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ
විවාහයේ මල් නෙලා පලඳිමුකෝPerformances of Surathaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Surathaliye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSurathaliye (සුරතලියේ) - Chamika Sirimanna and Sashika NisansalaSuresh Maliyadde
▶CoverSurathaliye Sukomaliye - සුරතලියේ සුකොමලියේ - Mohideen Beg and Shirley BlytheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසුරතලියේ සුකුමලියේ# Surathaliye Sukumaliye# Mohideen begSRL Expert
▶CoverSurathaliye Sukumaliye - Ishak Beg and Tilaka RupasingheNimal Vidyaratne
▶CoverSurathaliye (සුරතලියේ) | Peo Legend with Chamika Sirimanna and Sashika NisansalaChamika Sirimanna
▶Coverසුරතලියේ / Surathaliye / Sisira Senarathne & Mabel Blyth - Film : HADISI VIWAHAYA (1959)I.G. Bandula (Bandula Gamage)
▶Coverමා සොඳුරු සුරතලියේ (රිදී නදිය) / Maa Sonduru Surathaliye (Ridi Nadiya) - Susil PremarathneI.G. Bandula (Bandula Gamage)
▶Coverසුරතලියේ සුකොමලියේ - Surathaliye Sukomaliye - - Mohideen Beg and Shirley BlytheWijayananda Ranasinghe
▶CoverSurathaliye Sukumaliye | සුරතලියේ සුකුමලියේ | Mohideen Begksongs
▶CoverSurathaliye Sukumaliye I Mohideen Beg & Sharli Bilayan I Cover Peshala Rasanganee I Sinhala SongPeshala Rasanganee - Official
▶Coversurathaliye sukumaliyeDubai Layla ඩුබායි ලයිලා ( කුසුම් පිරිස් )
▶CoverSurathaliye Sukumaliye Sinhala Remake Song (සුරතලියේ සුකුමලියේ) 2026 Cover By @PATHUMRAJPATHUM RAJ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Surathaliye LyricsSurathaliye Lyrics Englishසුරතලියේසුරතලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics
