Sinawen Ho Kathawen Lyrics by Mohidin Beg
Sinawen Ho Kathawen (සිනාවෙන් හෝ කතාවෙන්) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Sinawen Ho Kathawen lyrics in Sinhala script (සිනාවෙන් හෝ කතාවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinawen Ho Kathawen |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 17 |
| UPDATED |
Sinawen Ho Kathawen Lyrics
Sinaven ho kathaven beha
Maninnata minisa //
Sithe athi de //
Kavuda danne kiyanata vimasa
Ekata ek vi ekata na bi //
Ekata sethapila //
Ugula atavai vipata patalai
Muruga gathi pala //
Lokaye //
Mara visak netha vena minis visa vage
Sinaven ho .......
Thiyena aththa nathi thane aththa //
Thambayakata nothaka //
Ohuge nathikam dubala berikam
Peni penima mirika //
Sapa vidi ra ra
Pana giyath pegi anith minisa ge
Sinaven ho ....
Yukthi dharme jaya gani vi //
Dilena lesa dinida //
Netha nathi ve aththa heli ve
Yam dineka mathu da //
Ohu eda //
Pihitavat nolabe ohuge sevenalleසිනාවෙන් හෝ කතාවෙන් ගී පද
සිනාවෙන් හෝ කතාවෙන් බැහැ
මනින්නට මිනිසා //
සිතේ ඇති දේ //
කවුද දන්නේ කියන්නට විමසා
එකට එක් වී එකට නා බී //
එකට සැතපීලා //
උගුල අටවයි විපත පටලයි
මුරුග ගති පාලා //
ලෝකයේ //
මර විසක් නැත වෙන මිනිස් විස වාගේ
සිනාවෙන් හෝ .......
තියෙන ඇත්තා නැති තැනැත්තා //
තඹයකට නොතකා //
ඔහුගේ නැතිකම් දුබල බැරිකම්
පෙනි පෙනිම මිරිකා //
සැප විදී රෑ රෑ
පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ
සිනාවෙන් හෝ ....
යුක්ති ධර්මේ ජය ගනීවී //
දිලෙන ලෙස දිනිදා //
නැත්ත නැතිවේ ඇත්ත හෙළි වේ
යම් දිනෙක මතු දා //
ඔහු එදා //
පිහිටවත් නොලැබේ ඔහුගේ සෙවනැල්ලේ
Performances of Sinawen Ho Kathawen
Cover versions, live performances, and reality-show contestant performances of “Sinawen Ho Kathawen” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶CoverSinawen Ho Kathawen / සිනාවෙන් හෝ කතාවෙන්Sathsara Music
▶Coverවෙසක් මාසයට නැතුවම බැරි ගී..(සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා)CS tiune
▶CoverSinahawen Ho Kathawen (සිනාවෙන් හෝ කතාවෙන්) - Ashawari GayaSri Lankan Live Shows
▶CoverSinahawen Ho Kathawen (සිනාවෙන් හෝ කතාවෙන්) Cover by Hemanth Kumar Gunadheera | HKG EntertainmentsSravana Svara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinawen Ho Kathawen LyricsSinawen Ho Kathawen Lyrics Englishසිනාවෙන් හෝ කතාවෙන්සිනාවෙන් හෝ කතාවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics
