Parama Ramani Lyrics by Mohidin BegRukmani Devi
Parama Ramani (පරම රමණී) is a Sinhala song sung by Mohidin Beg and Rukmani Devi. The music is composed by R Muththusami. This page presents the Parama Ramani lyrics in Sinhala script (පරම රමණී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Parama Ramani |
|---|---|
| SINGER | Mohidin Beg, Rukmani Devi |
| COMPOSER | R Muththusami |
| VIEWS | 23 |
| UPDATED |
Parama Ramani Lyrics
Chitrapataya: Nalagana (1960)
Parama ramani ape aale
Sadakal sapata vi mule
Samaje ruduru kanthare
Kohe api yamuda noma there...
Parama ramani
Kimada venne ane nodane
Meyin matuda...
Viduli hena sada sulan nomathi
Thanaka e mal gasak mudune
Thanagamu prema kudu api
Parama ramani ape aale
Sadakal sapata vi mule
Samaje ruduru kanthare
Kohe api yamuda noma there
Me loke mage divi hinda
Obayi ma premaye suhada...
Hithuwedo ma kese asha
Dile ara tharaka chandra
Ape pem mandire sarasa
Parama ramani...පරම රමණී ගී පද
චිත්‍රපටය: නළගන (1960)
පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ...//
පරම රමණී
කිමද වෙන්නේ අනේ නොදැනේ
මෙයින් මතුදා...//
විදුලි හෙණ සැඩ සුළං නොමැති
තැනක ඒ මල් ගසක් මුදුනේ
තනාගමු ප්‍රේම කූඩු අපි
පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ
මෙ ලෝකේ මාගෙ දිවි හින්දා
ඔබයි මා ප්‍රේමයේ සුහදා...//
හිතුවෙදෝ මා කෙසේ ආශා
දිලේ අර තාරකා චන්ද්‍රා
අපේ පෙම් මන්දිරේ සරසා
පරම රමණී.../Performances of Parama Ramani
Cover versions, live performances, and reality-show contestant performances of “Parama Ramani” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowParama Ramanee Ape Aale - පරම රමණී අපේ ආලේ | Nirashya NilminiParama Ramanee Ape Aale - අපේ ආලේ
▶Reality ShowParama Ramanee - පරම රමණී | Shyamali Dilrukshi | Hiru Star - Season 04Parama Ramanee
▶Reality ShowParama Ramanee - පරම රමණී | Shyamali Dilrukshi | Hiru Star - Season 04 | EPISODE 44 | Hiru TVParama Ramanee
Live Performances · 1
Cover Versions · 12
▶CoverParama Ramani Ape Aale_Ishak & Uresalal san
▶CoverParama Ramanee Ape Aale - පරම රමණී අපේ ආලේ - Mohideen Baig and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverපරම රමණී / Parama Ramani cover version by Samanalee Fonseka and Bimal Jayakodi with 'Naada'Samanalee Fonseka
▶CoverParama Ramani Ape Aale..පරම රමණී අපේ ආලේ ..Mangala Gunaratna
▶CoverParama Ramani Ape Ale-පරම රමණී අපේ ආලේSister Melodies
▶Coverparama ramani ape ale පරම රමණී අපේ ආලේ..sandu chandu productions-SCP
▶CoverH.R.Jothipala Song ...පරම රමණී අපේ ආලේ....Golden Voice Sri Lanka
▶Coverපරම රමණී අපේ ආලේ -මොහිදීන් බෙග් සහ රැක්මණී දේවී( Parama ramani -Original song)ANPA
▶CoverParama Ramani by Ishak Beg and Tilaka RupasingheNimal Vidyaratne
▶CoverParama Ramani - Mohideen Beg Master with Rukmani DeviSamantha Jayaweerage
▶CoverParama Ramanee Ape Aale | පරම රමණී අපේ ආලේSL Remake Vibes
▶Coverparama ramanisandu chandu productions-SCP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parama Ramani LyricsParama Ramani Lyrics Englishපරම රමණීපරම රමණී ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsR Muththusami Composer
