Dukin Pirunu Loke Lyrics
by Mohidin Beg
“aho jeevithe sepa ko satata me loke” (අහෝ ජිවිතේ සැපා කෝ සතටා මේ ලොකේ): Dukin Pirunu Loke (දුකෙන් පිරුනු මේ ලෝකේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as aho jeevithe, and in Sinhala it is දුකෙන් පිරුනු මේ ලෝකේ ගී පද.
| SONG | Dukin Pirunu Loke |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Buddhist Devotional, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Dukin Pirunu Loke Lyrics Singlish
aho jeevithe sepa ko satata me loke
duken pirunu me loke kima ale pana
me lokehi maaya vinaashehi chaaya
aho jeevithe ko sepata raedila
me lokehi maaya vinaashehi chaaya
maha saagare jale lesa senehe paala
tama jeeve nothaka daruwo hadala
giye pem mavak ha me sepata soyaala
me lokehi maaya vinaashehi chaaya
aho jeevithe ko sepata raedila
me lokehi maaya vinaashehi chaaya
sada kaalaye ve dukave e maata vindana
gena ko ane loke sarana e devana
e paw ma thavanase handala handala
me lokehi maaya vinaashehi chaaya
aho jeevithe ko sepata raedila
me lokehi maaya vinaashehi chaaya
duken pirunu me loke kima ale pana
me lokehi maaya vinaashehi chaaya
aho jeevithe ko sepata raedila
me lokehi maaya vinaashehi chaayaදුකෙන් පිරුනු මේ ලෝකේ ගී පද
අහෝ ජිවිතේ සැපා කෝ සතටා මේ ලොකේ
දුකෙන් පිරුනු මේ ලෝකේ කිම ආලෙ පානා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
මහා සාගරේ ජලේ ලෙස සෙනෙහෙ පාලා
තමා ජීවෙ නොතකා දරුවෝ හදාලා
ගියේ පෙම් මවක් හා මේ සැපතා සොයාලා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
සදා කාලයේ වේ දුකවේ එ මාතා විඳනා
ගෙන කෝ අනේ ලෝකෙ සරණා එ දෙවනා
ඒ පව් මා තවනසේ හඬාලා හඬාලා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
දුකෙන් පිරුනු මේ ලෝකේ කිම ආලෙ පානා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
අහෝ ජීවිතේ කෝ සැපතා රැදිළා
මේ ලෝකෙහි මායා විනාශේහි චායා
Related Songs and Tags
Dukin Pirunu Loke LyricsDukin Pirunu Loke Lyrics Englishදුකෙන් පිරුනු මේ ලෝකේදුකෙන් පිරුනු මේ ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics