Lo Yukthi Dharme Lyrics
by Mohidin Beg
“Lo yukthi dharme neethi ko devide kiyanne pahada” (ලෝ යුක්ති ධර්මේ නීති කෝ දෙවිදේ කියන්න පහදා), Lo Yukthi Dharme (ලෝ යුක්ති ධර්මේ) lyrics: a Sinhala sad song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලෝ යුක්ති ධර්මේ ගී පද.
| SONG | Lo Yukthi Dharme |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Lo Yukthi Dharme Lyrics Singlish
Lo yukthi dharme neethi ko devide kiyanne pahada
Lo dharmaya meya da deviyane duka ey me vindinna vuye
Alokaye penenne dan mata andhakara vage
Lo dharma meyada deviyane
Ai vasanava ma dama ai ma hitin ivath vi
Apa venkala me loke gilva dama andure
Dan ma kohodo yanne enne kohodo nodane
Alokayak penenne dan mata andhakara vage
Lo dharmaya meya da deviyane
Duka vedanava shoke gangavak se galanne
Dinu da patan me loke ada mansalak nogevve
Mage nangi ai adanne meya neda purva karme
Alokayak penenne dan mata andhakara vage
Lo dharma meyada deviyaneලෝ යුක්ති ධර්මේ ගී පද
ලෝ යුක්ති ධර්මේ නීති කෝ දෙවිදේ කියන්න පහදා
ලෝ ධර්මය මෙය ද දෙවියනේ දුක ඇයි මේ විඳින්න වූයේ
ආලෝකයේ පෙනෙන්නෙ දැන් මට අන්ධකාර වාගේ
ලෝ ධර්ම මෙයද දෙවියනේ
ඇයි වාසනාව මා දමා ඇයි මා හිතින් ඉවත් වී
අප වෙන්කලා මේ ලෝකේ ගිල්වා දමා අඳුරේ
දැන් මා කොහොදෝ යන්නේ එන්නේ කොහොදෝ නොදැනේ
ආලෝකයක් පෙනෙන්නේ දැන් මට අන්ධකාර වාගේ
ලෝ ධර්මය මෙය ද දෙවියනේ
දුක වේදනාව ශෝකේ ගංගාවක් සේ ගලන්නේ
දිනූ දා පටන් මේ ලෝකේ අද මංසලක් නොගෙව්වේ
මගෙ නංගි ඇයි අඩන්නේ මෙය නේද පූර්ව කර්මේ
ආලෝකයක් පෙනෙන්නේ දැන් මට අන්දකාර වාගේ
ලෝ ධර්ම මෙය ද දෙවියනේ
Related Songs and Tags
Lo Yukthi Dharme LyricsLo Yukthi Dharme Lyrics Englishලෝ යුක්ති ධර්මේලෝ යුක්ති ධර්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics