Mal Loke Maha Brunga Rajya Lyrics
by Mohidin Beg
“Ipade vinode ma hade” (ඉපදේ විනෝදේ මා හදේ), Mal Loke Maha Brunga Rajya (මල් ලෝකේ මහා භෘංග රාජයා) lyrics: a Sinhala love song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Ipade vinode, and in Sinhala it is මල් ලෝකේ මහා භෘංග රාජයා ගී පද.
| SONG | Mal Loke Maha Brunga Rajya |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 62 |
| UPDATED |
Mal Loke Maha Brunga Rajya Lyrics Singlish
Ipade vinode ma hade
Gangave vele mese
Nisi dahana sile bindavana
Rasa gi lowe rase......
(Mal loke maha bhrunga rajaya
Awe ron soya
Nadun uyane se idimu gum gi gaya.......//)
Mal loke maha bhrunga rajaya......
(Male manahara manalola kale
Madhurasa wage bambrage ale.....//)
(Epa mal mayam me bolanda kale.....//)
Mal loke....../
(Mage rasumusu gumu gumu nade
Nisa manamala mal rani pade.....//)
(Api hemadama idimu vinode......//)
Mal loke......//මල් ලෝකේ මහා භෘංග රාජයා ගී පද
ඉපදේ විනෝදේ මා හදේ
ගංගාවේ වෙලී මෙසේ
නිසි දැහැන සිලේ බිඳවනා
රස ගී ලොවේ රසේ......
(මල් ලෝකේ මහා භෘංග රාජයා
ආවේ රොන් සොයා
නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා.......//)
මල් ලෝකේ මහා භෘංග රාජයා......
(මලේ මනහාර මනලෝල කාලේ
මධුරස වාගේ බඹරාගේ ආලේ.....//)
(එපා මල් මායම් මේ බොළඳ කාලේ.....//)
මල් ලෝකේ....../
(මගේ රසුමුසු ගුමු ගුමු නාදේ
නිසා මනමාල මල් රාණි පෑදේ.....//)
(අපි හැමදාම ඉඳිමු විනෝදේ......//)
මල් ලෝකේ......//
Related Songs and Tags
Mal Loke Maha Brunga Rajya LyricsMal Loke Maha Brunga Rajya Lyrics Englishමල් ලෝකේ මහා භෘංග රාජයාමල් ලෝකේ මහා භෘංග රාජයා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics