Ko Sapatha Me Sansare (Maya Maya) Lyrics
by Mohidin Beg
“Maya........//” (මායා........//), Ko Sapatha Me Sansare (Maya Maya) (කෝ සැපතා මේ සංසාරේ (මායා මායා)) lyrics: a Sinhala Buddhist devotional song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කෝ සැපතා මේ සංසාරේ (මායා මායා) ගී පද.
| SONG | Ko Sapatha Me Sansare (Maya Maya) |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 39 |
| UPDATED |
Ko Sapatha Me Sansare (Maya Maya) Lyrics Singlish
Maya........//
Ko sepata me sansare
Duka kelavara ve nirvane
Raga desa mohandhakare
Velila shoka sadavi
Andure semada jeevithe maya
Kandulehi meki yavi
Pape galila vanasevi
Bava duka nasana rupeta ravati
Kimada ale kale me ....//
Ale nisa semada duk vidina
Loka sata sansare
Vedanava duka vedanava vinda naseti
Me loke e sara sepe nirvane
Ragaya vanasa pritiya sandaha
Shantiya de semada
Ko sepata me sansare
Ha ..... maya .....කෝ සැපතා මේ සංසාරේ (මායා මායා) ගී පද
මායා........//
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වාණේ
රාග දේශ මෝහන්ධකාරේ
වෙලීලා ශෝක සදාවි
අඳුරේ සැමදා ජීවිතේ මායා
කඳුළෙහි මැකී යාවි
පාපේ ගැලිලා වැනසේවි
බව දුක නසනා රූපෙට රැවටී
කිමද ආලේ කලේ මේ ....//
ආලේ නිසා සැමදා දුක් විදිනා
ලෝක සතා සංසාරේ
වේදනාව දුක වේදනාව විඳ නැසෙති
මේ ලෝකේ ඒ සාර සැපේ නිර්වාණේ
රාගය වනසා ප්‍රීතිය සඳහා
ශාන්තිය දේ සැමදා
කෝ සැපතා මේ සංසාරේ
හා ..... මායා .....
Related Songs and Tags
Ko Sapatha Me Sansare (Maya Maya) LyricsKo Sapatha Me Sansare (Maya Maya) Lyrics Englishකෝ සැපතා මේ සංසාරේ (මායා මායා)කෝ සැපතා මේ සංසාරේ (මායා මායා) ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics