Sinhala Avrudu Awa Lyrics
by Mohidin Beg
“Gam pata pata wedi sadde Sinhala awurudde” (ගම් පට පට වැඩි සද්දේ සිංහල අවුරුද්දේ), Sinhala Avrudu Awa (සිංහල අවුරුදු ආවා) lyrics: a Sinhala folk song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Gam pata, and in Sinhala it is සිංහල අවුරුදු ආවා ගී පද.
| SONG | Sinhala Avrudu Awa |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Folk, Nostalgia |
| VIEWS | 14 |
| UPDATED |
Sinhala Avrudu Awa Lyrics Singlish
Gam pata pata wedi sadde Sinhala awurudde
Dom pata wedi sadde Sinhala awurudde.......
(Sinhala awurudu awa aasiri aasiri wewa....//)
(Helaye age kiya saame suwe soya.....//)
Awurudu enawa kiri itirenawa
He.... awurudu enawa kiri itirenawa
Sinhala awurudu awa aasiri aasiri wewa....
Mangala nakathe kiribath kaala
Pinbara mohothe hisathal gaala
Mangalle... mangala nakathe kiribath kaala
Pinbara mohothe hisathal gaala
Onchili padimu waram kiyamu
He.... onchili padimu waram kiyamu
Sinhala awurudu awa aasiri aasiri wewa....
(Tel mal gannethe pansal yannethe
Sedehe thiyanethe budun wandinnethe.....//)
(Pin karaganimu aasiri pathamu.....//)
Sinhala awurudu awa aasiri aasiri wewa....
Raban gasannethe waran bolannethe
Kuda lamunge rengum penennethe
Hela hela awurudde.....
Raban gasannethe waran bolannethe
Kuda lamunge rengum penennethe
(Bulathin pudamu degurun wandimu....//)
Sinhala awurudu.......සිංහල අවුරුදු ආවා ගී පද
ගම් පට පට වැඩි සද්දේ සිංහල අවුරුද්දේ
දොම් පට වැඩි සද්දේ සිංහල අවුරුද්දේ.......
(සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා....//)
(හෙළයේ අගේ කියා සාමේ සුවේ සොයා.....//)
අවුරුදු එනවා කිරි ඉතිරෙනවා
හේ.... අවුරුදු එනවා කිරි ඉතිරෙනවා
සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා....
මංගල නැකතේ කිරිබත් කාලා
පින්බර මොහොතේ හිසතෙල් ගාලා
මංගල්ලේ... මංගල නැකතේ කිරිබත් කාලා
පින්බර මොහොතේ හිසතෙල් ගාලා
ඔන්චිලි පදිමු වාරම් කියමු
හේ.... ඔන්චිලි පදිමු වාරම් කියමු
සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා....
(තෙල් මල් ගන්නේ පන්සල් යන්නේ
සැදැහැ තියන්නේ බුදුන් වඳින්නේ.....//)
(පින් කරගනිමු ආසිරි පතමු.....//)
සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා....
රබන් ගසන්නේ වරන් බොලන්නේ
කුඩා ළමුන්ගේ රැඟුම් පෙනෙන්නේ
හෙළ හෙළ අවුරුද්දේ.....
රබන් ගසන්නේ වරන් බොලන්නේ
කුඩා ළමුන්ගේ රැඟුම් පෙනෙන්නේ
(බුලතින් පුදමු දෙගුරුන් වඳිමු....//)
සිංහල අවුරුදු.......
Related Songs and Tags
Sinhala Avrudu Awa LyricsSinhala Avrudu Awa Lyrics Englishසිංහල අවුරුදු ආවාසිංහල අවුරුදු ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics