Adara Nadiya Gala Lyrics by Mohidin BegRukmani Devi
Adara Nadiya Gala (ආදර නදිය ගලා) is a Sinhala song sung by Mohidin Beg and Rukmani Devi. This page presents the Adara Nadiya Gala lyrics in Sinhala script (ආදර නදිය ගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Nadiya Gala |
|---|---|
| SINGER | Mohidin Beg, Rukmani Devi |
| VIEWS | 42 |
| UPDATED |
Adara Nadiya Gala Lyrics
Adara nadiya gala awa degoda thala - aa ... pema soyaala
Piri diya kadithi pawa awa tharanga papa..me ......pema soyaala
Wana mala thaniwa obe mihiren pirila thibe
Samanala kumaru obe thurulen kapila pene
Maa obe maalaa saaliya thurule
Naa maalani obe gaamini ukule
Paayala...- preme geethe purahanda wage wasanthe
Adaraye - saare deela thaw pem geetha gayanne
Mihiren mihira soyanne
Agaraja mamai obe obe maa rajinee thamaa
Amathami obata maage pem lowa rajinda kiyaa
Adare paala naalwemu sondure
Oo... raajayaaneni pem rasa ithire
Paayala ...- preme geethe purahanda wage wasanthe
Adaraye - saare deela thaw pem geetha gayanne
Mihiren mihira soyanneආදර නදිය ගලා ගී පද
ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා - ආ ... පෙම සොයලා
පිරි දිය කඩිති පවා ආවා තරඟ පපා..මේ ......පෙම සොයලා
වන මල තනිව ඔබේ මිහිරෙන් පිරිලා තිබේ
සමනළ කුමරු ඔබේ තුරුළෙන් කැපිල පෙනේ
මා ඔබෙ මාලා සාළිය තුරුළේ
නෑ මාලනී ඔබේ ගාමිණි උකුළේ
පායාලා...- ප්‍රේමේ ගීතේ පුරහඳ වාගෙ වසන්තේ
ආදරයේ - සාරේ දීලා තව පෙම් ගීත ගයන්නේ
මිහිරෙන් මිහිර සොයන්නේ
අගරජ මමයි ඔබේ ඔබ මා රැජිණී තමා
අමතමි ඔබට මාගේ පෙම් ලොව රජිඳා කියා
ආදරේ පාලා නැළවෙමු සොඳුරේ
ඕ... රාජයාණෙනි පෙම් රස ඉතිරේ
පායාලා ...- ප්‍රේමේ ගීතේ පුරහඳ වාගෙ වසන්තේ
ආදරයේ - සාරේ දීලා තව පෙම් ගීත ගයන්නේ
මිහිරෙන් මිහිර සොයන්නේPerformances of Adara Nadiya Gala
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Nadiya Gala” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAdara Nadiya Gala (ආදර නදිය ගලා) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowAdara Nadiya Gala - ආදර නදිය ගලා | Himashi Amarasinghe Hiru Star Season 3 | Episode 28Mohidin Beg
▶Reality ShowAdara Nadiya Gala - ආදර නදිය ගලා | Himashi Amarasinghe Hiru Star Season 3Mohidin Beg
Cover Versions · 12
▶CoverAdara Nadiya Gala (ආදර නදිය ගලා) _Ishak & Uresalal san
▶CoverAdara Nadiya Gala - Isak Beg , Tashni Pereraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverAdara Nadiya Gala (ආදර නදිය ගලා ) - Ishaq Beig and Samitha MudunkotuwaSuresh Maliyadde
▶CoverAdara Nadiya Gala - Mohideen Beig & Rukmani Devi [Sinhala Songs]Asian Music Tune
▶CoverRukmani Devi, Mohideen Baig ~ Adara Nadiya Gala ආදර නදිය ගලා ආවා දෙගොඩතලා..DinuraCreations
▶Coverආදර නදිය ගලා - Adara Nadiya Gala - Rukmani Devi & Mohideen Baig - Film : PERAKADORU BANA (1955)I.G. Bandula (Bandula Gamage)
▶CoverAadara Nadiya Gala - Mohideen Beg & Rukmani Devi (ආදර නදිය ගලා - මොහිදීන් බෙග් සමග රුක්මණී දේවි)Sinhala Songs 3000
▶CoverAdara Nadiya gala_ Dilki & KithsiriMeththa Metta
▶CoverAdara Nadiya Galaa ආදර නදිය ගලා Mohideen Beg and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverAdara Nadiya GalaMohideen Baig - Topic
▶CoverAdara Nadiya GalaMohideen Baig - Topic
▶CoverADARA NADIYA GALA BY NISHANI & SUMITH - SODHURU WASANTHAYA TEXAS,USA 2018Thushara Kuruwitage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Nadiya Gala LyricsAdara Nadiya Gala Lyrics Englishආදර නදිය ගලාආදර නදිය ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics