Mangalam Jaya Mangalam Lyrics by Mohidin Beg
Mangalam Jaya Mangalam (මංගලම් ජය මංගලම්) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Mangalam Jaya Mangalam lyrics in Sinhala script (මංගලම් ජය මංගලම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mangalam Jaya Mangalam |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 99 |
| UPDATED |
Mangalam Jaya Mangalam Lyrics
Mangalam jaya mangalam
Vewa siri subha mangalam
Aa sarada thesarana saranine
Aa yuwathipathi suwasay dine
Mangalam jaya mangalam
Vewa siri subha mangalam
Aa... Rama Seetha yuwala se
Aa... Prema barani winda rase
Laba winode sanasili
Samagi damen weli weli
Mangalam jaya mangalam
Vewa siri subha mangalam
Aa... Pokuna thula pipi piyuma se
Aa... Dilena aege hada ruwaya se
Pathi pathini riya seka niya
Ekata yanu mana sepa soya
Mangalam jaya...මංගලම් ජය මංගලම් ගී පද
මංගලම් ජය මංගලම්
වේවා සිරි සුභ මංගලම්
ආ සැරද තෙසරණ සරණිනේ
ආ යුවතිපති සුවසේ දිනේ
මංගලම් ජය මංගලම්
වේවා සිරි සුභ මංගලම්//
ආ... රාමා සීතා යුවල සේ
ආ... ප්‍රේම බරණි විඳ රසේ//
ලැබ විනෝදේ සැනසිලි
සමගි දාමෙන් වෙලි වෙලී
මංගලම් ජය මංගලම්
වේවා සිරි සුභ මංගලම්//
ආ... පොකුණ තුල පිපි පියුම සේ
ආ... දිලෙන ඇගේ හැඩ රුවය සේ//
පති පතිනි රිය සැක නියා//
එකට යනු මැන සැප සොයා
මංගලම් ජය...Performances of Mangalam Jaya Mangalam
Cover versions, live performances, and reality-show contestant performances of “Mangalam Jaya Mangalam” on YouTube.
Cover Versions · 4
▶CoverMohideen Baig ~ Mangalam Jaya Mangalam | Chandiya (1965)Thamalka Nilakshana
▶CoverMangalam Jaya Mangalam ,මංගලම් ජය මංගලම් Mohidin Beg Cover Music By EkanayakaEppawala Tv
▶CoverMangalam Jaya Mangalam - මංගලම් ජය මංගලම් (Cover Song)ReVibe Classics
▶Coverමංගලම් ජය මංගලම් Mangalam Jaya Mangalam full video සර්පිනාRUVI NOTATION HUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangalam Jaya Mangalam LyricsMangalam Jaya Mangalam Lyrics Englishමංගලම් ජය මංගලම්මංගලම් ජය මංගලම් ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics