Thaniwayi Upanne Lyrics by Mohidin Beg
Thaniwayi Upanne (තනිවයි උපන්නනේ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Thaniwayi Upanne lyrics in Sinhala script (තනිවයි උපන්නනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thaniwayi Upanne |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 39 |
| UPDATED |
Thaniwayi Upanne Lyrics
Thaniwayi upannane thaniwai marennane
Me dingedei ai kolam natannane
Kolam natannane //
Dilinda rajinda upanse nasenne
Ovuunge namai me lowehi radenne
Lowehi radenne
Usaskam pahatkam soyal balimen
Wedak na palak na irshya kirimen
Irshya kirimen
Heta ho anidda siyallen viyovee
Nawathen polen me pitathvanna vevee
Pitathvanna vevee
Thaniwayi upannane .....
Raga kroda mohe mane velila bedila
Sapavakma vasee vevee pape gelila
Pape gelila
Malada nidanne ekatai kanatthe
Kula mala jathi bede eda na neganne
Na neganne
Kumatada ka bi nithi sarasenne
Kothanada me kaya aragena yanne
Aragena yanne
Thaniwayi upannane ....තනිවයි උපන්නනේ ගී පද
තනිවයි උපන්නනේ තනිවයි මැරෙන්නනේ
මේ ඩිංගේදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ //
දිලින්දා රජින්දා උපන්සේ නැසෙන්නේ
ඔවුන්ගේ නමයි මේ ලොවෙහි රැදෙන්නේ
ලොවෙහි රැදෙන්නේ
උසස්කම් පහත්කම් සොයලා බැලීමෙන්
වැඩක් නෑ පලක් නෑ ඊර්ෂ්‍යා කිරීමෙන්
ඊර්ෂ්‍යා කිරීමෙන්
හෙට හෝ අනිද්දා සියල්ලෙන් වියෝවී
නවාතැන් පොලෙන් මේ පිටත්වන්න වේවී
පිටත්වන්න වේවී
තනිවයි උපන්නනේ .....
රාග ක්‍රෝධ මෝහේ මානේ වෙලීලා බැදිලා
සාපවක්ම වාසේ වේවී පාපේ ගැලීලා
පාපේ ගැලීලා
මලදා නිදන්නේ එකටයි කනත්තේ
කුල මල ජාති බේදේ එදා නෑ නැගෙන්නේ
නෑ නැගෙන්නේ
කුමටද කා බී නිති සැරසෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ
අරගෙන යන්නේ
තනිවයි උපන්නේ ....
Related Songs and Tags
Thaniwayi Upanne LyricsThaniwayi Upanne Lyrics Englishතනිවයි උපන්නනේතනිවයි උපන්නනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics