Giri Hel Mudune Lyrics by Mohidin Beg
Giri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) is a Sinhala song sung by Mohidin Beg. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Giri Hel Mudune lyrics in Sinhala script (ගිරි හෙල් මුදුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Giri Hel Mudune |
|---|---|
| SINGER | Mohidin Beg |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 30 |
| UPDATED |
Giri Hel Mudune Lyrics
(Giri hel mudune manel nopipe hiru nonagi awaragirehi)..// Maha mera nosale sulangin kisikale netha kalu pata kiri Girihel mudune manel nopipe hiru nonagi awaragirehi.....
(Seethala wu diya maha sagare unuwewida kawada sagare)..// Kokila kawuda nowe nae mese wi la lowe (Nila mesi sena asalata nena)..// (Bhrungaya misa nelume)..// Girihel mudune manel nopipe hiru nonagi awaragirehi.....
Dinu jathiya watina sinhale abhimana wu deya me sinhale Ae..... Ae.... Dinu jathiya watina sinhale abhimana wu deya me sinhale Ae niga sirithe gali a noga idimu dali (Parasirithe ni oba hela maeni)..// Aeida shoketa heluwe Oba hela maeni (Aeida shoketa heluwe)...//ගිරි හෙල් මුදුනේ ගී පද
(ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරෙහි)..//
මහාමෙර නොසැලේ සුළඟින් කිසිකාලේ නැත කළු පාට කිරි
ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරෙහි.....
(සීතල වූ දිය මහා සාගරේ උණුවේවිද කවදා සාගරේ)..//
කෝකිලා කවුඩා නොවේ නෑ මෙසේ වී ලා ලොවේ
(නිල මැසි සේනා අසලට නේනා)..//
(භෘංගයා මිස නෙළුමේ)..//
ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනගී අවරගිරෙහි.....
දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන වූ දැය මේ සිංහලේ
ඒ..... ඒ....
දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන වූ දැය මේ සිංහලේ
ඒ නිගා සිරිතේ ගැලී ආ නොගා ඉදිමු දැලී
(පරසිරිතේ නී ඔබ හෙළ මෑණී)..//
ඇයිද ශෝකෙට හෙළුවේ
ඔබ හෙළ මෑණී
(ඇයිද ශෝකෙට හෙළුවේ)...//Performances of Giri Hel Mudune
Cover versions, live performances, and reality-show contestant performances of “Giri Hel Mudune” on YouTube.
Reality Show Performances · 10
▶Reality ShowChamindu Tharusha | Giri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) | Blind Auditions | The Voice Teens Sri LankaChamindu Tharusha
▶Reality ShowChamindu Tharusha | Giri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) | Blind Auditions | The Voice Teens Sri LankaChamindu Tharusha
▶Reality ShowGiri Hel Mudune - ගිරිහෙල් මුදුනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 30Rukshan Chandrasena
▶Reality ShowGiri Hel Mudune - ගිරිහෙල් මුදුනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 30Rukshan Chandrasena
▶Reality ShowGiri Hel Mudune - ගිරිහෙල් මුදුනේ | Dhanuka Weerasekara Hiru Star Season 3 | Episode 31Mohidin Beg
▶Reality ShowGiri Hel Mudune - ගිරිහෙල් මුදුනේ | Dhanuka Weerasekara Hiru Star Season 3Mohidin Beg
▶Reality ShowGiri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) | Sandeepa Rajapaksha | Hiru Star Season 05Sandeepa Rajapaksha
▶Reality ShowGiri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) | Sandeepa Rajapaksha | Hiru Star Season 05Sandeepa Rajapaksha
▶Reality ShowGiri Hel Mudune - ගිරිහෙල් මුදුනේ | Dhanuka Weerasekara Hiru Star Season 3Mohidin Beg
▶Reality ShowGiri Hel Mudune - ගිරිහෙල් මුදුනේ | Dhanuka Weerasekara Hiru Star Season 3Mohidin Beg
Live Performances · 1
Cover Versions · 12
▶CoverGiri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) - Reggae Remake by @SLRockRajaRock Raja
▶CoverGiri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TVJaana
▶CoverGiri Hel Mudune | ගිරි හෙල් මුදුනේ | Ishak Baig | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverGiri Hel Mudune (ගිරිහෙල් මුදුනේ) - Mohideen Baig | බොදු බැති ගී | Budu Guna Gee | Vesak | AudioM Entertainments
▶CoverGirihel Mudune (ගිරිහෙල් මුදුනේ) | Ishaq Baig | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverGiri Hel Mudune REMIX 2025 (ගිරි හෙල් මුදුනේ) | Nethra ReMix | Sinhala EDM | EDM BANGERNētra
▶CoverGiri Hel Mudune Manel Nopipe | ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේE C Music
▶CoverHarshana Dissanayaka - Giri Hel Mudune Manel Nopipe - Sihinayaki ReSL YTM
▶CoverGiri Hel Mudune (ගිරිහෙල් මුදුනේ) | Derana 60 Plus Season 05Derana 60 Plus
▶Coverගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ - Giri hel mudune - Mohideen baig - Dingiri Menika - (1956)I.G. Bandula (Bandula Gamage)
▶Coverගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ # Girihel mudune # Mohideen begSRL Expert
▶CoverGirihel Mudune EDM Cover | ගිරිහෙල් මුදුනේ | Mohideen Baig | EDM Remix | EDM SAAMIEDM SAAMI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Giri Hel Mudune LyricsGiri Hel Mudune Lyrics Englishගිරි හෙල් මුදුනේගිරි හෙල් මුදුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg LyricsKarunarathna Abeysekara Lyricist
