Sesi Thun Loke Lyrics by Mohidin Beg
Sesi Thun Loke (සෑසි තුන් ලෝකේ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Sesi Thun Loke lyrics in Sinhala script (සෑසි තුන් ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sesi Thun Loke |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 17 |
| UPDATED |
Sesi Thun Loke Lyrics
Shri paa pudala... aasiri wewa...
Aaloke.. me loke ...
Saesi thun loke - pradeepa we loke
Dukin mideela - soyaa yami maa
Shri paa aaloke
Saesi thun loke....
( Jeevitayehi anaatha weela maa hirihara winda
Maa duk winde - iwasa wunne
Daru senehasa hinda )...//
Saesi thun loke...
( Sithri ratne anarga ratne patiwuga dharme
Me sil dharme - jayagena delo
Yukthiya haa dharme )...//
Saesi thun loke...
( Me salu palanda maa ena gamane naa hada santhaape
Amma warune - niwan dakinne
Paetuwe sansaare )...//
Saesi thun loke...සෑසි තුන් ලෝකේ ගී පද
ශ්‍රී පා පුදාළා... ආසිරි වේවා...
ආලෝකේ.. මේ ලෝකේ ...
සෑසි තුන් ලෝකේ - ප්රදීප වේ ලෝකේ
දුකින් මිදීලා - සොයා යමි මා
ශ්‍රී පා ආලෝකේ
සෑසි තුන් ලෝකේ....
( ජීවිතයෙහි අනාථ වීලා මා හිරිහැර වින්දා
මා දුක් වින්දේ - ඉවසා වුන්නේ
දරු සෙනෙහස හින්දා )...//
සෑසි තුන් ලෝකේ...
( සිත්‍රී රත්නේ අනර්ග රත්නේ පතිවුගා ධර්මේ
මේ සිල් ධර්මේ - ජයගෙන දෙලෝ
යුක්තිය හා ධර්මේ )...//
සෑසි තුන් ලෝකේ...
( මේ සළු පළඳා මා එන ගමනේ නෑ හද සන්තාපේ
අම්මා වරුණේ - නිවන් දකින්නේ
පැතුවේ සංසාරේ )...//
සෑසි තුන් ලෝකේ...Performances of Sesi Thun Loke
Cover versions, live performances, and reality-show contestant performances of “Sesi Thun Loke” on YouTube.
Cover Versions · 11
▶CoverSasi Thun Loke | Super FriendsSuper Friends
▶CoverSAHARA new GENERATION : | | සෑසී තුන් ලෝකේ | | beginning of musicMusic Jivitha
▶Coversasi thun loke(සෑසී තුන් ලොකේ)adunika geeMix Video
▶Coversasi thun loke.සෑසී තුන් ලෝකේ mohidin beg (vithut voice)Ran net karaoke
▶CoverSasee Thun Loke (සෑසි තුන් ලෝකේ ) - Mohideen BaigJ Studio
▶Coverjayen ge hadin සෑසී තුන් ලෝකේ ප්රදීප වේ ලොකේthushara sampath දන්න දේ
▶Cover𝙏𝙝𝙪𝙣 𝙇𝙤𝙠𝙚 | තුන් ලෝකේ | 𝙍𝙪𝙬𝙖𝙣𝙎𝙡 𝘼𝙧𝙩 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡
▶Coverසෑසී තුන් ලෝකේ | Sasi thun loke by 3 peaces band in 2010Shashika Chathuranga
▶Coverසෑසී.තුන්.ලෝකේ.Sunil Perera
▶Cover02 purple rang දිවුලපිටිය සෑසි තුන් ලෝකේfunny tube
▶Coverසෑසී තුන් ලෝකේNY SUMITH SUMITH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sesi Thun Loke LyricsSesi Thun Loke Lyrics Englishසෑසි තුන් ලෝකේසෑසි තුන් ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics