Mokatada Kasi Bhage Lyrics
by Mohidin Beg
“Mokatada kasi bhage hoya tiya //” (මොකටද කාසි භාගෙ හොයා තියා //): Mokatada Kasi Bhage (මොකටද කාසි භාගෙ) lyrics, a Sinhala baila song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is මොකටද කාසි භාගෙ ගී පද.
| SONG | Mokatada Kasi Bhage |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Baila, Inspirational |
| VIEWS | 25 |
| UPDATED |
Mokatada Kasi Bhage Lyrics Singlish
Mokatada kasi bhage hoya tiya //
Yanakota geniyanavada ane oya //
Mokatada kasi bhage hoya tiya //
Venasak ape nathe
Eya kiya meya kiya ///
Jakoliya karoliya poroliya
Mokatada kasi bhage hoya tiya //
Masuran noka nobi noma nida
Naki vi meri yanava
Api me kaka nata dan malath hinavenava //
Tanha kame geli koti ganan soya tiya
Noka nobi ane eya merila giya
Venasak ape nathe ........
Mokatada kasi bhage.........
Andare marune ne thawa mehe innava
Hoda hadak ahenava
Andare marune ne
Venasak ape nathe ........
Mokatada kasi bhage.........මොකටද කාසි භාගෙ ගී පද
මොකටද කාසි භාගෙ හොයා තියා //
යනකොට ගෙනියනවද අනේ ඔයා //
මොකටද කාසි භාගෙ හොයා තියා //
වෙනසක් අපේ නැතේ
එයා කියා මෙයා කියා ///
ජකෝලියා කරෝලියා පොරෝලියා
මොකටද කාසි භාගෙ හොයා තියා //
මසුරන් නොකා නොබී නොම නිදා
නාකි වී මැරී යනවා
අපි මේ කකා නටා දැන් මලත් හිනාවෙනවා //
තණ්හා කමේ ගැලී කෝටි ගනන් සොයා තියා
නොකා නොබී අනේ එයා මැරිලා ගියා
වෙනසක් අපේ නැතේ ........
මොකටද කාසි භාගෙ.........
අන්දරේ මැරුණේ නෑ තව මෙහේ ඉන්නවා
හොද හඩක් ඇහෙනවා
අන්දරේ මැරුණේ නෑ
වෙනසක් අපේ නැතේ ........
මොකටද කාසි භාගෙ.........
Performances of Mokatada Kasi Bhage
Cover versions, live performances, and reality-show contestant performances of “Mokatada Kasi Bhage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mokatada Kasi Bhage LyricsMokatada Kasi Bhage Lyrics Englishමොකටද කාසි භාගෙමොකටද කාසි භාගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics
