Ma Atha Bhawedi Lyrics by Mohidin Beg
Ma Atha Bhawedi (මා ඈත භවේදී) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Ma Atha Bhawedi lyrics in Sinhala script (මා ඈත භවේදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Atha Bhawedi |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 47 |
| UPDATED |
Ma Atha Bhawedi Lyrics
ma aetha bhavedi mathakada hamuwuwa
ma aetha bhavedi mathakada hamuwuwa
e kaalaye aaye oba hata sihiwewa
ma aetha bhavedi mathakada hamuwuwa
sewane digaa weelaa pipee raa kaale
sewane digaa weelaa pipee raa kaale
soken ikilewo maa hada santhaane
e sihilesa daen ko kohodho paawuwa
ma aetha bhavedi mathakada hamuwuwa
ma aetha bhavedi mathakada hamuwuwa
sihiwenawaa priye daese maewoo aaloke
sihiwenawaa priye daese maewoo aaloke
in maa hada aaloka wuna raa yaame
e sihina wimaane saenasuma therewa
ma aetha bhavedi mathakada hamuwuwa
ma aetha bhavedi mathakada hamuwuwaමා ඈත භවේදී ගී පද
මා ඈත භවේදී මතකද හමුවූවා
මා ඈත භවේදී මතකද හමුවූවා
ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා
මා ඈත භවේදී මතකද හමුවූවා
සෙවනේ දිගා වීලා පිපී රෑ කාලේ
සෙවනේ දිගා වීලා පිපී රෑ කාලේ
සෝකෙන් ඉකිලේවෝ මා හද සන්තානේ
ඒ සිහිලෙස දැන් කෝ කොහොදෝ පාවූවා
මා ඈත භවේදී මතකද හමුවූවා
මා ඈත භවේදී මතකද හමුවූවා
සිහිවෙනවා ප්‍රියේ දෑසේ මැවූ ආලෝකේ
සිහිවෙනවා ප්‍රියේ දෑසේ මැවූ ආලෝකේ
ඉන් මා හද ආලෝක වුනා රෑ යාමේ
ඒ සිහින විමානේ සැනසුම තේරෙවා
මා ඈත භවේදී මතකද හමුවූවා
මා ඈත භවේදී මතකද හමුවූවාRelated Songs and Tags
Ma Atha Bhawedi LyricsMa Atha Bhawedi Lyrics Englishමා ඈත භවේදීමා ඈත භවේදී ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics