Deviyani Oba Maw Lowa Pudumai Lyrics by Mohidin Beg
Deviyani Oba Maw Lowa Pudumai (දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Deviyani Oba Maw Lowa Pudumai lyrics in Sinhala script (දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Deviyani Oba Maw Lowa Pudumai |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 37 |
| UPDATED |
Deviyani Oba Maw Lowa Pudumai Lyrics
deviyni oba mev lova pudumayi
(pahana langayi aaloke durayi.....//)
(deviyni oba mev lova pudumayi
pahana langayi aaloke durayi.....//)
sandata aasa karana kurulla
inne vane kedelle
sita gat hema darshanayama loke
ei atin oba mevve
ekada yukti dharme maha
mekada yukti dharme maha
pahana langayi aaloke durayi.....
deviyni oba mev...../
vanaye gasvala mal phala serama
ehi nothaba bima heluwe
oba dun serama yali oba aragena
loketa ei duka dunne
(oba dun de yali oba gatthe...//)
pahana langayi aaloke durayi....
deviyni oba mev.....දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි ගී පද
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
(පහන ළඟයි ආලෝකේ දුරයි.....//)
(දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
පහන ළඟයි ආලෝකේ දුරයි.....//)
සඳට ආසා කරනා කුරුල්ලා
ඉන්නෙ වනේ කැදැල්ලේ
සිත ගත් හැම දර්ශනයම ලෝකේ
ඇයි අතින් ඔබ මැව්වේ
ඒකද යුක්ති ධර්මෙ මහා
මේකද යුක්ති ධර්මෙ මහා
පහන ළඟයි ආලෝකේ දුරයි.....
දෙවියනි ඔබ මැව්...../
වනයේ ගස්වල මල් ඵල සේරම
එහි නොතබා බිම හෙළුවේ
ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන
ලෝකෙට ඇයි දුක දුන්නේ
(ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ...//)
පහන ළඟයි ආලෝකේ දුරයි....
දෙවියනි ඔබ මැව්.....
Performances of Deviyani Oba Maw Lowa Pudumai
Cover versions, live performances, and reality-show contestant performances of “Deviyani Oba Maw Lowa Pudumai” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverදෙවියනි ඔබ මැවු ලොව පුදුමයි - Deviyani Oba Mau Lowa PudumaiTHARINDU I තරිඳු
▶CoverDewiyani Oba Mawu Lowa Pudumai | දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි | Mohideen Baig | මොහිදීන් බෙග් | Mp3Online Music LK
▶CoverDeviyani Oba Maw Lowa Pudumai - දෙවියනි ඔබ මෑව් ලොව පුදුමයිGeetha Damayanthi
▶CoverDeviyani Oba Meu - දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි - CHANNELAnanmanan Max
▶Coverදෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි - මොහිදින් බෙග් | - EDM Tabla Mix- milan wickramasooriyaA I milan
▶Coverදෙවියනි ඔබ මැව් ලොව පුදුමයි | deviyani oba meu lowa pudumai | Tissa jayawardana | 2007.01.27Tissa Jayawardana
▶Coverදෙවියනි ඔබ මැව් ලොව පුදුමයි | Sinhala ChatSumane mama
▶Coverමොහිදීන් බෙග් මහතාගේ දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි සින්දුවට ලස්සන ඩොල්කි පාරක්...තාල Boyතාල Boy
▶Coverදෙව්යනි ඔබ මැවු ලොව පුදුමයි | Dewiyani Oba Mewu Lowa Pudumai | Ishaq BegSriSinhala - සිංහල සිංදු
▶Coverදෙවියනි ඔබ මැව් ලොව පුදුමයි.Dil production
▶Covermohidinbeg.දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි. ###Dananjana you tube channel
▶Coverදෙවියනි ඔබ මැව් ලොව පුදුමයි ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deviyani Oba Maw Lowa Pudumai LyricsDeviyani Oba Maw Lowa Pudumai Lyrics Englishදෙවියනි ඔබ මැව් ලොව පුදුමයිදෙවියනි ඔබ මැව් ලොව පුදුමයි ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics
