Punchi Puthe Punchi Duwe Lyrics by Mohidin Beg
Punchi Puthe Punchi Duwe (පුංචි පුතේ පුංචි දුවේ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Punchi Puthe Punchi Duwe lyrics in Sinhala script (පුංචි පුතේ පුංචි දුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Puthe Punchi Duwe |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 229 |
| UPDATED |
Punchi Puthe Punchi Duwe Lyrics
Punchi puthe punchi duwe ipaduna sirilak dive..
Punchi puthe punchi duwe ipaduna sirilak dive..
Ariya kula thalaya lesa kalaya gewamu lowe..
Ariya kula thalaya lesa kalaya gewamu lowe..
(Punchi puthe punchi duwe ipaduna sirilak dive)..//
(Senkadagala nagaraya mada siridalada mandire..
Ranveli se sirimaha bo bebale anurapure)..//
Me rata muthu atayaki sonda indiya maha sagare
Indiya maha sagare...
Punchi puthe punchi duwe ipaduna sirilak dive
Punchi puthe punchi duwe ipaduna sirilak dive
(Ran samanal masthakayehi sambudu siripa dile..
Sinhala ath daskam pea sundara sigiri gale)..//
Vatinakama rakina oba namata vade thunhele
Namata vade thunhele...
Punchi puthe punchi duwe.../පුංචි පුතේ පුංචි දුවේ ගී පද
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
(පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ)..//
(සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ..
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ)..//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ...
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරිලක් දිවේ
(රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ..
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ)..//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ...
පුංචි පුතේ පුංචි දුවේ.../Performances of Punchi Puthe Punchi Duwe
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Puthe Punchi Duwe” on YouTube.
Cover Versions · 10
▶CoverMohideen Baig - Punchi Puthe Punchi Duwe | මොහිදීන් බේග් - පුංචි පුතේ පුංචි දුවේSL Hits
▶CoverPunchi Puthe Punchi Duwe - පුංචි පුතේ පුංචි දුවේ - Vinuth DewsithuVinuth Dewsithu
▶CoverPunchi Puthe Punchi Duwe - Ishaq Beg පුංචි පුතේ පුංචි දුවේSata Music class
▶CoverPunchi Puthe Punchi Duwe - Mohideen Beg | පුංචි පුතේ පුංචි දුවේ - මොහිදීන් බෙග්Shineflower Musical Band
▶Coverපුංචි පුතේ පුංචි දුවේ # මොහිදීන් බෙග් # Punchi Puthe Punchi Duwe # Mohideen BegSRL Expert
▶Coverපුංචි පුතේ පුංචි දුවේ Punchi Puthe Punchi Duwe Maduranga Kawadi Waurukannala මධුරංග කාවාඩිKawadi Pisso
▶Coverපුංචි පුතේ පුංචි දුවේ | Punchi Puthe Punchi DuweYasith Manilka
▶Coverපුංචි පුතේ පුංචි දුවේ කීබෝඩ් නෝට්ස් punchi pute punchi duwe keyboard notessinhala karaoke sl 2026
▶Coverපුතේ පුංචි දුවේ ඉපදුන සිරි ලක්බිමේ.. lanka songVibe tube
▶Coverpunchi puthe punchi duwe song keyboard notation [ පුංචි පුතේ පුංචි දුවේ keyboard note ]SL WORLD TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Puthe Punchi Duwe LyricsPunchi Puthe Punchi Duwe Lyrics Englishපුංචි පුතේ පුංචි දුවේපුංචි පුතේ පුංචි දුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics