Tikiri Manike Ambula Genalla Lyrics
by Mohidin Beg
“Tikiri menike embula genella” (ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා), Tikiri Manike Ambula Genalla (ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා) lyrics: a Sinhala folk song sung by Mohidin Beg, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගී පද, and many know it simply as Tikiri menike.
| SONG | Tikiri Manike Ambula Genalla |
|---|---|
| SINGER | Mohidin Beg |
| CATEGORY | Folk |
| VIEWS | 27 |
| UPDATED |
Tikiri Manike Ambula Genalla Lyrics Singlish
(Tikiri menike embula genella
Govi rala godata avilla...//)
Tikiri menike embula genella
(Galana dolen anga sodala
Kirala gahe hevanata veela...//)
Nelum kole ethana thiyala
Tikiri menike embula bedanava
Tikiri menike embula genella
Govi rala godata avilla
Tikiri menike embula genella
(Niyara dige goviyo enava
Bedana embula rasa kara kanava...//)
Omari hina handa pathirena va
Mulu gamatama kiri itirena va
Tikiri menike embula genella....ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගී පද
(ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා...//)
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
(ගලන දොළෙන් ඇඟ සෝදාලා
කිරල ගහේ හෙවණට වීලා...//)
නෙළුම් කොලේ එතන තියාලා
ටිකිරි මැණික ඇඹුල බෙදනවා
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
ගොවි රාළ ගොඩට ඇවිල්ලා
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
(නියර දිගේ ගොවියෝ එනවා
බෙදන ඇඹුල රස කර කනවා...//)
ඔමරි හිනා හඬ පැතිරෙනවා
මුළු ගමටම කිරි ඉතිරෙනවා
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා....Performances of Tikiri Manike Ambula Genalla
Cover versions, live performances, and reality-show contestant performances of “Tikiri Manike Ambula Genalla” on YouTube.
Cover Versions · 12
▶Coverටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා - ඉෂාක් බෙග් / ගොතටුව කලර් නයිට් - 2017Infocus Video Team
▶CoverTikiri Manike (ටිකිරි මැණිකේ) - I Mohidin Beg | New Music | @NimaTracksNima Tracks
▶CoverTikiri Manike Ambula Genalla | ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලාReggae Colors
▶CoverTikiri Menike Ebula Genalla (ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා) (Mohidhin Beg)Diyatha Tv LIVE
▶CoverTikiri Manike Ambula Genalla - ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා Mohideen Beg/Premakeerthi/ Mohomed SaliPremakeerthi Gee
▶Coverටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා - මොහිදීන් බෙග් | Tikiri Manike Ambula /සතියේ ගීතය /Maithree S DasanayakeMrBaila
▶Coverටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා | Tikiri Manike Ambula Genalla (Cover) - Sinhala TuneSinhala Tune
▶CoverTikiri Manike Ambula Genalla ..ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා..Jeevi SS
▶Coverටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා -Tikiri Manike Ambula Genalla - mhodin beg - Sadaruwan musicSadaruwan music 1263
▶Coverටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා manike abula genalla# Mohideen begSRL Expert
▶CoverTikiri Manike I ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා... I Harsha PrabathJaya TV
▶Covertikiri manike ambula genalla ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා flute cover (nimesh ruwan daham)vilege flute miusec
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tikiri Manike Ambula Genalla LyricsTikiri Manike Ambula Genalla Lyrics Englishටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලාටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics