Pem Sihina Loke Maya Lyrics
“Pem sihina loke maya” (පෙම් සිහින ලෝකේ මායා), Pem Sihina Loke Maya (පෙම් සිහින ලෝකේ මායා) lyrics: a Sinhala love song sung by Mohidin Beg and Rukmani Devi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් සිහින ලෝකේ මායා ගී පද.
| SONG | Pem Sihina Loke Maya |
|---|---|
| SINGER | Mohidin Beg, Rukmani Devi |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Pem Sihina Loke Maya Lyrics Singlish
Pem sihina loke maya
Sansarayehi paave
Senasima preme sapata
Naetuwada tama aave
Senasima preme sapata
Naetuwada tama aave....
Dedenage aale paana sema
Bebaleva loke
Sema bebaleva loke
Aakase polove ha jale
Me preeti geeta raave
(Senasima preme sapata
Naetuwada tama aave....//)
Sandhyave paravena malaki
Me jeevithe dagakari
Ai preme nothaka inne
Me shesha wu velaave
Me shesha wu velaave
Senasima preme sapata
Naetuwada tama aave....
Pem sihina loke maya
Sansarayehi paave
(Senasima preme sapata
Naetuwada tama aave....//)පෙම් සිහින ලෝකේ මායා ගී පද
පෙම් සිහින ලෝකේ මායා
සංසාරයේහි පාවේ
සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවාද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවාද තාම ආවේ....
දෙදෙනාගේ ආලේ පාන සේම
බැබලේවා ලෝකේ
සේමා බැබලේවා ලෝකේ
ආකාසේ පොලොවේ හා ජලේ
මේ ප්‍රීති ගීත රාවේ
(සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවාද තාම ආවේ....//)
සන්ධ්‍යාවේ පරවෙන මලකී
මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ
මේ ශේෂ වූ වෙලාවේ
මේ ශේෂ වූ වෙලාවේ
සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවාද තාම ආවේ....
පෙම් සිහින ලෝකේ මායා
සංසාරයේහි පාවේ
(සැනසීම ප්‍රේමේ සැපතා
නැතුවාද තාම ආවේ....//)
Performances of Pem Sihina Loke Maya
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Sihina Loke Maya” on YouTube.
Cover Versions · 7
▶CoverPem Sihina Loke Maya_Ishak Beg & Irene Liyanagelal san
▶Coverපෙම් සිහින ලෝකේ මායා - Pem Sihina Loke Maya - මුල් ගායනය - මොහිඩීන් බෙග් සමග රැක්මණි දේවීWijayananda Ranasinghe
▶CoverPem Sihina Loke Maya / පෙම් සිහීන ලෝකේ මායා / Mohideen Beig & Rukmani DeviSinhala song
▶CoverPem Sihina Loke Maya(පෙම් සිහින ලෝකේ මායා) - Mohideen Baig & Rukmani Devi | NEW MUSICGee Fusion
▶CoverPem Seena Loke පෙම් සිහින ලෝකේ - Ishaq Beig , Ayirin Leyanageහද රැදි ගී 🎵 Hada Radi Gee
▶Coverපෙම් සිහින ලෝකේ මායා - Pem Sihina Loke Maya - මුල් ගායනය - මොහිඩීන් බෙග් සමග රැක්මණි දේවීWijayananda Ranasinghe
▶Coverපෙම් සිහින ලෝකේ මායා - Pem Sihina Loke Maya - මුල් ගායනය - මොහිඩීන් බෙග් සමග රැක්මණි දේවීWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Sihina Loke Maya LyricsPem Sihina Loke Maya Lyrics Englishපෙම් සිහින ලෝකේ මායාපෙම් සිහින ලෝකේ මායා ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics