Etha Akase Aloke Lyrics by Mohidin Beg
Etha Akase Aloke (ඈත ආකාසේ ආලෝකේ) is a Sinhala song sung by Mohidin Beg. This page presents the Etha Akase Aloke lyrics in Sinhala script (ඈත ආකාසේ ආලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Etha Akase Aloke |
|---|---|
| SINGER | Mohidin Beg |
| VIEWS | 32 |
| UPDATED |
Etha Akase Aloke Lyrics
Aetha aakaase aaloke naengeyi
Aetha ara pena sanda moona vaageyi
Tharindu sandu aetha sangee vasee yayi
Aetha mage daesa vasalaa pala yayi
Aetha aakaase aaloke naengeyi
(Inna thana aya pene daeyi balaalaa
Enna sandune udaavee naageelaa...//)
Seetha sulange hamaalaa soyaalaa
Ayata pavasanna ennayi kiyaalaa
Aetha aakaase aaloke naengeyi
Aetha ara pena sanda moona vaageyi
Aetha aakaase aaloke naengeyi
(Yanna thawa yanna aedilaa valaave
Manda vimasanne aya thaama naave...//)
Thaarakaave kohedaeyi soyaapan
Maage nilminida me bau kiyaapan
Maage nilminida me bau kiyaapanඈත ආකාසේ ආලෝකේ ගී පද
ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි
ඈත අර පේන සඳ මූන වාගෙයි
තරිඳු සඳු ඈත සැන්ගී වැසී යයි
ඈත මගේ දෑස වසලා පලා යයි
ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි
(ඉන්න තැන ඇය පෙනේ දැයි බලාලා
එන්න සඳුනේ උදාවී නැගීලා...//)
සීත සුලඟේ හමාලා සොයාලා
ඇයට පවසන්න එන්නැයි කියාලා
ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි
ඈත අර පේන සඳ මූන වාගෙයි
ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි
(යන්න තව යන්න ඇදිලා වලාවේ
මන්ද විමසන්නෙ ඇය තාම නාවේ...//)
තාරකාවේ කොහේදැයි සොයාපන්
මාගේ නිල්මිනිද මේ බැවු කියාපන්
මාගේ නිල්මිනිද මේ බැවු කියාපන්Related Songs and Tags
Etha Akase Aloke LyricsEtha Akase Aloke Lyrics Englishඈත ආකාසේ ආලෝකේඈත ආකාසේ ආලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationMohidin Beg SongsMohidin Beg LyricsBeg Lyrics